වාහන ලක්‍ෂයක් ඇතුළු වේ.. අධිවේගී මාර්ගය හිරවෙයි..

August 25, 2018 at 12:40 pm | lanka C news
වාහන ලක්‍ෂයක් ඇතුළු වේ.. අධිවේගී මාර්ගය හිරවෙයි..

දකුණු අධිවේගී මාර්ගයේ මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතිව තිබේ.

සති අන්තයේ ගම්බිම් බලා යන ජනතාව නිසා මෙම තදබදය ඇතිය තිබෙන බව එ මාර්ගයේ නඩත්තු හා කළමනාකරණ අංශය කියයි.

මෙම තදබදය වැඩි වශයෙන් ඇතිව තිබෙන්නේ කඩවත, අතුරුගිරිය, පින්නදූව, ගොඩගම පිවිසුම්වල හා පිටවීමේ මාර්ගවලයි.

දකුණු අධිවේගී මාර්ගයට දිනකට සාමාද්‍යයෙන් වාහන 70,000ක් ඇතුළු වුවද අද දිනයේදී එම ප‍්‍රමාණය 100,000 දක්වා ඉහල යාම නිසා මෙම තදබදය ඇතිව තිබේ.

15,076 Viewers

5 Comments to “වාහන ලක්‍ෂයක් ඇතුළු වේ.. අධිවේගී මාර්ගය හිරවෙයි..”

  1. Ananda says:

    ලංකාවෙ හරක්ට යන්න තව ගේට්ටු 50ක් දාපල්ල.

  2. Gorila says:

    Jvp karayoi huNP karayoi alapaluwoi tika ganna epa highway ekata

  3. kj says:

    High Way mokatada? Kannada kiyala ahapu eeunn otana nethuwa ait needa?

  4. Waruna says:

    ඇබුල්තියල් ගෙන්න යනව වෙන්නති

  5. Rupa says:

    ඕකත් මහින්දගේ වැඩක් කියල කියාවී.(වාහන තදබදය) , එහෙමෙ කීවොත් අපි පුදුම වෙන්නේ නෑ. අපි නම් හිත හදා ගන්නවා ඒ කියන්නේ “දක්ශින අදිවේගී මාර්ගය” ට කියල.

Main News