වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…

August 6, 2022 at 3:22 am | lanka C news
වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…

ගාල්ල, ගාල්ල වරාය, තිස්සමහාරාමය, අහුංගල්ල හා කතරගම යන පොලිස් වසම්වල සිදු වූ යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් පසුගිය දිනවල එම පොලිස් ස්ථාන වෙත වාර්තාවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කර තිබෙයි

අදාළ සිද්ධි සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මගින් විමර්ශන සිදු කිරීමේ දී ජූලි 31 වැනි දින රත්ගම පොලිස් වසමේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදියෙ අංක තහඩුව ජූලි මස 05 වැනි දින අහුන්ගල්ල පොලිස් වසමේ දී සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

එමෙන්ම ජුනි මස 26 වැනි දින මිද්දෙණිය පොලිස් වසමේ දී මෝටර් රථයකින් පැමිණ වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සඳහා සැකකරුවන් පැමිණ තිබු මෝටර් රථයේ සවිකර තිබූ අංක තහඩු ද බේරුවල ප්‍රදේශයේ දී සොරාගන්නා ලද අංක තහඩු බවට අනාවරණය වී තිබෙයි

තවද පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුවීම්වලට අදාළව අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන සිදු කිරීමේ දී සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථ හා යතුරුපැදිවල ලියාපදිංචි අංක තහඩු ව්‍යාජ ඒවා බවත් ඒවා ඉහත සඳහන් කළ පරිදි විවිධ ප්‍රදේශවල යතුරුපැදිවලින් සොරා ගන්නා ලද අංක තහඩු බවටත් නිරීක්ෂණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම ආකාරයට යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් තවදුරටත් මෙවැනි අපරාධ සිදු කිරීමට පූර්ව සැලසුමක් ද යන්න බවට පොලිසිය සැක කරන බව ද එම නිවේදනයේ සදහන් වෙයි

එබැවින් තම යතුරුපැදි හෝ වාහන මාර්ගයේ හෝ වෙනත් ස්ථානවල නවතා යාමේ දී විශේෂයෙන් රාත්‍රී කාලයේ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස රියැදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියි

මෙවැනි සොරකමක් සිදු වූ වහාම ළගම පිහිටි පොලිසියට පැමිණි කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි

35,135 views

6 Comments to “වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…”

  1. Sahas says:

    ආණ්ඩුවේ දේශපාලු බල්ලන්ගේ කොන්ත්‍රාත් උඩ පැනලා අකුරටම කරලා දෙන
    පොලිස් බූරුවන්ගේ සක්කිලි ගෑණුන්ට
    උන්ගේ කාලකන්නි පැටවුන්ට
    උන්ගේ මන්ද බුද්ධික මහ එකාලට
    උන්ගේ මන්ද බුද්ධික මහ එකීලට
    පාරෙදි, පන්සලේදී , ඉස්කෝලෙදී
    අසූචි දිය කරලා ගහමු.
    මුත්‍රා පල් කරලා ගහමු.
    උසාවියට ඇවිල්ලා වෙඩි තියල බේරිලා ඉන්න රටේ
    පාර දිගට මිනිස්සුන්ට වෙඩි තියලා බේරිලා ඉන්න රටේ….
    අසූචි ගහන එක අපරාධයක් නෙවෙයි.
    ඒක ,
    රට වෙනුවෙන් සහ ආත්ම ගාණකට කරගන්නා ලොකූ පිංකමක් 💯

    • NGO $$$$$$$-ගදක් says:

      NGO $$$$$$$-ගදක්
      වැඩිය කතා ඕන නෑ Pakx, බලල බල්ලාගේ දිඋනුවට සාධාරණ විදියට හිටු.
      එතකොට තොට කිසි ප්‍රශ්නය නෑ සක්කිලි හීනමාන මානසික රෝගියා
      ටෝගෙන් එන්නේ නගෝ-$$$$$$$$ ගු-වප් කුණු ගද

  2. මිල්ටන් says:

    CID එකට පැමිණිලි කෙරුවා.

  3. T M R Fernando says:

    Field Marshall S F appoint karanna head of defence

  4. Ravi DeSilva says:

    Mal practices of 3 wheelers from the petrol Que. destroy the fuel distribution fairly.

  5. Ravi DeSilva says:

    Mal practices done by 3 wheelers regarding obtaining petrol destroy the fair distribution of fuel. They create petrol mafia in this country. even the country can manage the limited supply of petrol importing.

Main News