වාහන හීනෙන්වත් බලන්න බැරිවෙයි.. වාහන ගැනීම තවත් හිර කරන්න අලුත්ම නීතියක් පනවයි..

September 20, 2018 at 3:50 pm | lanka C news
වාහන හීනෙන්වත් බලන්න බැරිවෙයි.. වාහන ගැනීම තවත් හිර කරන්න අලුත්ම නීතියක් පනවයි..

විදේශයන්ගෙන් වාහන ගෙන්වීම සීමා කිරීමට රජය විසින් නව නීතියක් පනවා ඇත.

ඒ අනුව වාහන අනායන කිරීම සදහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කරන්නන් 100% ආන්තික මුදල් තැන්පතු අනිවාර්ය කර තිබේ.

මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ වාණිජ කටයුතු සඳහා ගෙන්වන වාහන හැර අනෙක් සියලුම වාහන සඳහා යි.

මහ බැංකුව සඳහන් කරන්නේ රුපියල මත ඇතිව තිබෙන පීඩනය සහ අනවශ්‍ය පරිදි වාහන ආනයනය වැළැක්වීමට මෙම පියවර ගත් බව ය.

133 views

13 Comments to “වාහන හීනෙන්වත් බලන්න බැරිවෙයි.. වාහන ගැනීම තවත් හිර කරන්න අලුත්ම නීතියක් පනවයි..”

  1. Kings says:

    Good decision.

  2. ලක්ෂමන් says:

    ලංකාව ග්‍රීසිය යන පාරේ මේ අවුරුද්ද අන්තිමවෙන්න ඉස්සරවෙලා සියලුම බැංකු වලින් මුදල් ගැනීම නවත්වනවා ටේලර් මැෂින් එකෙකින්වත් මුදල් ගන්න බැරිවෙනවා ඊටපස්සේ යහපාලනයේ උච්චතම අවස්තව වන කන්න බොන්න සුපිරිහල් වල බඩු පවා නැතිවෙනවා බේත් නැතිවෙනවා ආණ්ඩුව එන ජන විරෝදය මැඩලන්න මිනිස්සු උස්සනවා මරනවා .ඔන්න අනාගතයේ වෙන දේවල්

    මෙන්න මම ඊයේ කියපු දේ අද ඇත්ත උනා අදට යාන වාහන විතරයි හෙට අනිද්දා වෙනවිට රුපවාහිනී ෆ්‍රිජ් සහ අනෙකුත් දේ සියල්ලම නවත්තනවා .බේත් ගෙන්වීමත් නවත්තනවා ,මැරෙන්න තමයි වෙන්නේ .

    මිත්‍රවරුනි දැන් අද රුපියල තවත් අවප්‍රමාන වෙලා අවුරුද්ද අන්තිම වෙන්න ඕන නෑ ලබන මාසේ වනවිට ඩොලරය රුපියල් 200 පන්නනවා .මෙහෙම වෙන්නේ ඩොලරය ශක්තිමත් වීම නිසා නොවෙයි මේ රටේ නිෂ්පාදනයක් අපනයනක් නැති නිසා මේ ආණ්ඩුවට මුදල් කළමනාකරණයක් නැති නිසා ,වගේම මහා බැංකුව මහා දවල් කොල්ලකාපු නිසා ..හෙට අනිද්දා වෙද්දී අපේ බැංකු වලින් සල්ලි ගැනීම මුන් තහනම් කරාවි සියලුම ආනයනයන් නවත්තාවි ටේලර් මැෂින් වලින් සල්ලි ගැනීමත් නවත්වාවී .රටේ කන්න බොන්න දේවල් හිඟ වේවි බෙහෙත් ආනයනය නවතීවි ලෙඩ්ඩු ඉස්පිරිතාලවල මැරිලා යාවි .මේදේ මේ විදියටම ග්‍රීසියේ සිද්දවුනා .වහාම තමුන්ගේ ආහාරය සඳහා එළවලු අල බතල මයියොක්කා ආදිය වවන්න .සල්ලි වලට කෑම ගන්න හිතන්න එපා

    • sshyamsunder says:

      මගේ සිහෙනය 14000 ලක්ෂයක් මි හරකක් නිසා උන දේ

    • Suranga says:

      December weddi rata iwarai. Dollar eka 200 ta eha. Geviya uthu naya bara wadi wenawa. Deshiya nishpadana na. Mewa daneddi apitath pissu wage. Palakayanta mewa notherenne ai. Ape lamainta ko anagathayak… only leaving this country…

      • සුවදා says:

        ග්‍රීසියේ මිනිසුන්ට අන්තිමේ කන්නත් නැති උනා උන්ගේ බැංකුවල දාපු සල්ලි ගන්නත් බැරිවුනා .
        මුනුත් මහා බැංකුව කඩලා අන්තිමේ සල්ලි නැතිඋනාම අපේ බැංකුවල දාපු සල්ලි මුන්ගේ වැඩ වලට පාවිච්චි කරාවි .ඔන්න බලන්න බොරුද කියල .අනිවාර්යෙන්ම මුන් බැංකු වහනවා .අපිට වෙන්නේ අපේ සල්ලිත් නැතිකරගෙන කන්න බොන්න වගේම බේත් හේත් නැතිව ඇට සැකිලි වෙන්න .හෙට අනිද්දම රට බංකොලොත් කියල ප්‍රකාශ කරාවි .නොවැම්බරයේ අය වැයෙන් හැමදෙයක්ම මිල වැඩි කරාවි ඊට ඉස්සරවෙලා ගන්න තියෙන දේවල් ගන්න එක නුවනට හුරුයි .එ වගේම ලක්ෂ කිහිපයක් හරි අතේ සල්ලි තියාගන්න බැංකුවලින් සල්ලි ගන්න බැරිඋනාම හදිසියකට ගන්න

  3. nim says:

    ගොන් කරත්ත වල පලයව් …. no other options except leaving the country.

    • Dushantha says:

      ඔව් නේ බං , ගොං කරත්තෙත් තෙමෙන් නැ තිව ගියහෑකිනේ. කාර් අක්කා හරි. එහෙනන් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් ආවහම හන්සයට කතිරෙ ගහපු ගොං හරක්ට පුළුවන් උනා උන්ගෙම කියලා ගොං කරත්තයක් අරන් තෙමෙන් නෑතිව යන්ඩ.

  4. සීගිරි says:

    සමස්ත ජාතියේ ගෙල ණය උගුලක හිර කරන්න දායක වූ හැම නරැමයාටම නිසි දඩුවම් ලැබේවි…තමන්ගේ, තම දරැවන්ගේ ගෙල ණය උගුලක හිර කල එවුන්ව බෙල්ලෙන් එල්ලා දමන්නට ජනතාවට යුක්ති සහගත අයිතියක් ඇත.

  5. sakalabujan says:

    Foreign currency exchange rates increasing significantly

    1 Euro equals = 198.62 Sri Lankan Rupee

    1 United Arab Emirates Dirham equals = 45.94 Sri Lankan Rupee

    1 Omani Rial equals = 438.28 Sri Lankan Rupee

    1 Japanese Yen equals = 1.50 Sri Lankan Rupee

    1 Qatari Rial equals = 46.34 Sri Lankan Rupee

    1 Saudi Riyal equals = 44.98 Sri Lankan Rupee

  6. Love nature says:

    රනිල් ගේ මේසයේ අනෙක් පස වාඩි වී සිටින්නේ අන්ත දක්ෂිණාංශික නවලිබරල් ආර්ථිකය පිළිගන්නා පිරිසකි. කාටත් වැටහෙන භාෂාවෙන් කිව්වොත් රනිල්ගේ ආර්ථික වැඩසටහන මෙහෙයවීමට ඉන්නේ වන්ෂොට්ලාය. පාස්කුරලිංගම්, චරිත රත්වත්තේ, රවී කරුණානායක. මංගල අවමංගල මේ අතරින් ප‍්‍රමුඛය. මේ කිසිවකු ආර්ථික විද්‍යාඥයන් නොවේ. ඔවුන් කතා කරන්නේ ඉලක්කම් ගැනය. ආර්ථිකය ගැන ඔවුන්ට අදහසක් නැති අතර ගණකාධිකරණය ගැන සරල වැටහීමක් ඔවුන්ට ඇත. ඉලක්කම් සමඟ අයින්ස්ටයින්ටත් වඩා දක්ෂ ලෙස ඔවුහු සෙල්ලම් කරති.

  7. sagarika says:

    very good decision.මේ රටේ බහුතරයක් මිනිස්සුනට ඕනෑ අනුන්ට පෙන‍ෙන්න වාහනයක් ගෙදර ගෙනල්ල තියන්න.මේ අමන සිතවිලි නිසා පිටරටට ඇදෙන්නේ අපේ ඩොලර් කියලා තේරම් ගන්නනේ නැහැ.

    • Yahapalanaya says:

      Ape manthri amathi uthumanlage landcruiser V8gatta.
      Benz S 600 maybach janadhipathi thumatai agamathitai…bmw 760 Li set ekai..genna gatta…apita chande dunna ewun bus wala yai…hondatama puke amaruwa tiyena ewun wahana kiyak hari dila genei…e tax eken api 2020 wenakam padi wadi karagena pension ekakuth aragena sapak dagena gema goda danawa..apita chande ayeth denne 2020

      Parlimenthuwe 225

  8. Mangala says:

    Dan ithin rathran walalu dala chuwingum hapa hapa inna kalaya udawela thiyenne. Mama huna kiyanna wage kiwwa kawadahari me tika wenawa kiyala. Penawa neda range .Naya gewanna kiya kiya minissu rawatala rata wikunagena madiya tharakaraganna apathayo.Mun kohe hari ratakata pana gani umbalata muhudata paninna thamai wenne. Nathnam hata delakshayak toku anagena marenna thamai wenne.

Main News