වාහන 13යි.. පොලිස් බයික් තුනයි.. ප‍්‍රබලයෙක් සරල ගමනක් යන හැටි.. [Video]

January 12, 2017 at 1:20 pm | lanka C news
වාහන 13යි.. පොලිස් බයික් තුනයි.. ප‍්‍රබලයෙක් සරල ගමනක් යන හැටි.. [Video]

ආන්ඩුවේ ප‍්‍රබලයෙකු වාහන පෙලපාලියකින් ගමනක් යන අයුරු කිසිවෙකු විසින් වීඩියෝගත කර අන්තර්ජාලයට එක් කර තිබේ.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට එහි වාහන දහතුනකි. පොලිස් යතුරු පැදි තුනකි.

100 views

23 Comments to “වාහන 13යි.. පොලිස් බයික් තුනයි.. ප‍්‍රබලයෙක් සරල ගමනක් යන හැටි.. [Video]”

  1. ඇත්ත says:

    සරත් විජේසූරිය ආචාරියාගේ යහපාලන සංහිදියා ඇමති 90 ජාතික ආණ්ඩුවේ හැටි

  2. daham says:

    habatama moo mokaada?

  3. Gihan says:

    පටිගත එකාට හිරේ යන්න වෙනවා මොකක්ද ඔට්ටුව?

  4. shantha says:

    mahindada?

  5. ගිරවා says:

    ඔය තරම් බයේ තමාගේ මව් බිමේ ජිවත් වෙනවාට වඩා හොදයි මානසික රෝහලකට ගිහින් ප්‍රතිකාර ගැනීම
    කොතරම් රජ සැප වින්දත් කුමකටද නිදහසේ ගමන් කිරීමට වත් අවස්තාවක් නැතිව/ ඇයි ඔයතරම් බය ?
    රටට කරන අපරාධ වලට නේද ?කල පව් ගෙවන්න වෙනවා ..කොයි තරම් ආරක්ෂාව තර කලත් පලක් නැත
    අපරාදේ මහජන බදු මුදල් මොවුන්ට සාපවේවා ..සාපවේවා ……

    • sajina says:

      buruwo kata wahan hitu .e ape rajathuma. anith kisi kenek wahana dekakata wada gane naha.

    • Alapaluwa says:

      යකෝ අද අපිට තිබෙන නිදහස තොපිලට තිබේද.නිදහස ​mean තනිව ගමනක් යන නිදහස මිස රටේ තිබේන නිදහස නොවේ.තමන් හර්දසක්ෂියට අවංකව වැඩකරානම් අද ඔය තොපි යනවිදියට යන්න අවශ්‍යද? බොරු පොරුන්දු දී රටේ අහිංසක ජනතාවට මේ සුරසැප නුඹලා විදීන්නේ ජිවිතයේ සදහා කල්ද ? අහිංසක ජනතාවගේ දැවෙන ප්‍රශ්න මැද තොපිලා මේ ලේ උරා බොන්නේ ඒ අහිංසක ජනතාවගෙන් අපෙන් නේද? හරි මේ විඳින සුරසැප අතීතයේ මතක සටහනක් ලේස ලියා තබා ගනිල්ලා. නුදුරු දිනයක මේගමනේ අවසානය පැමිණෙනු ඇත.ඒ මේ ඉන්න යාපලනයේ හිවල් නරියන්ටයි.නමුත් මට ඇත බොහෝ වගකිවයුතු රාජකාරියක් අහිංසක මගේ සහොදරයන් වේනුවෙන් (unfinished business with Ranil) එය මා ඉටුකිරීමට පැමිණෙනවා ඇත. ( V For Vendetta)

  6. abaran goyyaa says:

    Aachariyath chuu koranne eliyema thamaa. Nodakin muspenthuwaa.

  7. Basil says:

    Pissuda ban mahinda newei kohethma. Mahinda giyaanam yanne aduma bike 15k diffender 28k m.Benz 14k police car 10k ambulance 1k ekka jeep 16k .

  8. නිලූකා ශ්‍රියාරත්න says:

    ජනවාරි 26 කිට්ටුවෙන්ඩ කිට්ටුවෙන්ඩ ආරක්ෂාව තව තව වැඩිකර ගන්නව!

  9. අනොරි says:

    ඔය ගියේ ඇනිමල් සිරිපාල ද සිල්වා

    • Kamal says:

      ඇනිමල් මොන ආන්ඩුවෙ හිටියත් එහෙමනෙ.

    • CAT says:

      ඇයි මොහුව නොගන්නේ ? වාහන 13යි.. පොලිස් බයික් තුනයි.. ප‍්‍රබලයෙක් සරල ගමනක් යන හැටි ….. මේ මහජන මුදල් අපතේ හැරීමක් නොවේද ? යහපාලන රෙජීමයේ ප‍්‍රබලයෙක් නිසාද ? 13 අසුබ ලකුණක් ලු ………
      ජිනීවාහිදී අපේ රණවිරුවන් දිනාගත් සටන පාවාදී මුළු රටම අපකීර්තියට කල සිරිසේන ලංකාවට පැමිණි අවස්ථාවේ මල් මලා දාලා, රට බේරාගත් වීරයා කියමින් පිළිගත් මිහරකා ගැනද මේ කියන්නේ ? ..මේ වගේ නරුමයෝ පාලනය කරන රටක් අභාවයට යාම පුදුමයක්ද ?

  10. nimal says:

    DAN SATUTI NEEDA ?

    YAMA PALANAYA

Main News