වාහන 399ක් ගෙන්වීම අවලංගු කරන්න බෑ.. LC විවෘත කර අවසන්.. අවලංගු කලොත් ලංකා බැංකුව Black List – කෙහෙලිය

June 10, 2021 at 2:10 pm | lanka C news
වාහන 399ක් ගෙන්වීම අවලංගු කරන්න බෑ.. LC විවෘත කර අවසන්.. අවලංගු කලොත් ලංකා බැංකුව Black List – කෙහෙලිය

රජය විසින් වාහන 399 ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි යැයි ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒ සඳහා මේ වන විට ණයවර ලිපි පවා ලංකා බැංකුව විසින් විවෘත කර ඇති බවද පැවසූ ගිවිසුම ඒක පාර්ශ්විකව අවලංගු කළහොත් ලංකා බැංකුව අසාදු ලේඛන ගත විය හැකි බව ද පිළිගත්තේය.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට එම වාහන ගෙන්වීම අවලංගු කිරීමක් නොව අත්හිටුවීමක් සිදුකර ඇති බවයි.

56,643 views

56 Comments to “වාහන 399ක් ගෙන්වීම අවලංගු කරන්න බෑ.. LC විවෘත කර අවසන්.. අවලංගු කලොත් ලංකා බැංකුව Black List – කෙහෙලිය”

  1. Ms.commonsense says:

    Ape rate central Bank eka tharan horu inna thank Cabinet eketh nathuwa athi.

    • Kamal says:

      අද දැන් නිවුස් වලට දැක්ක මිනිසුන්ට කන්ඩ නැතිව ගස්ලබු තම්බගෙන කනව. මහජනතාවගේ බදු මුදල් වලින් මේ අවස්තාවේ අති විශාල ධනස්කන්ධයක් වැයකර මේ හොර තක්කඩින්ට අති සුඛෝපබෝගී වාහන ගෙන්වීම මේ රටේ සියලුම ජනතාව තරයේ හෙලා දකිනව .ඒ වගේම ජනතාවගේ බදුමුදලින් මේ ගෙන්වන වාහන පාවිච්චිකරන කාලකන්ණි පාපතරයින් ලබන ආත්මයේ අශූචි කන ඌරන් වෙලා උපදිනවා නිසැකයි.

  2. යකා says:

    එතකොට L.C. වලට බැංකුවට ඕඩර් දුන්නෙ කැබිනට් අනුමැතියක් නැතුව ද?

  3. Mssilva says:

    How all government make ordinary people fool? Usually there shoud be fund approval before they commit lc wih the company. How about the existing super luxury vehicles which were owned by these ministers. Are they redundant? Those who can afford to buy a vehicle they cant buy a vehicle because of restritiobs and exorbirant tax for example middle easters countries charge just 5% tax and any ordinary man can own a vehicle. A brand new toyota corolla costs just below rs 30 lacks but our country its over rs 70 lacks. Government and more powerful can enjoy the luxury in sri lanka but not ordinary people. Shame on rulers current and past

  4. ULAMA says:

    එහෙනම් මචං අර එන්නත් ගෙන්නන වැඩේ නතර කරලා එකේ සල්ලි ටිකවත් ඕකට ගමු.එක ඉතිං ඕනෑම වෙලාවක නතර කරන එක අව්ලක් නෑනේ .

  5. Chamil Ananda says:

    Aye kisima ekekuta chande denna naha mama mage amma and wife too. Kattiyama ekathu wela elaga chande awalangu karamu hamoma

    • Kumdhar says:

      Moda katha kiyanna epa!
      Ratak unaama eyata Rajayak, PM kennel, President kenek inna oni.
      Chande nodee, nikan hitiyoth pawathi Rajayak, PM, President continue karayi.

  6. Test user says:

    Never Mind This is Sri Lanka Theory

  7. SAMAN JAYARATNE says:

    thu Nodakin me kalananin!

  8. පොල් බූරුවා says:

    නෑ, අප්පච්චි මලෝගෙ වගේ මුගෙත් අැට ගෙවෙනවා අැති. පව් මුං කිරි බොන බබාල. ටීවී එකේ පේන්න බැරි මූනක්. කට අැරියොත් කෙලින්නෙ කෙප්ප. හොර ගෑනියෙක් එක්ක ඔිස්ට්‍රේලියා ගිහිල්ල කොන්ද කඩාගෙන කෝටි ගනනක් ජනතා මුදල් වලින් බෙහෙත් ගත්ත එකෙක් නේ. දකින කොට ටීවී එකට ගොම ගහන්න හිතෙනවා. එ් තරමට තිත්තයි.

  9. බන්ඩා says:

    ඉදිරි වසර පහ තුල ලෝකයේ බොහෝ ප්‍රධාන නගර වල තෙල් වාහන තහනම් කරන බව දැනටමත් ප්‍රකාෂ කරලා. ඇපේ මැටි මැති ඇමටියන් තෙල් වාහ ගෙන්වන්න වලි කනවා

Leave a Comment

Main News