වැට් බද්ද වැඩි කරන්න අත ඉස්සූ මැති ඇමතින් 76 කවුද..

October 27, 2016 at 4:40 pm | lanka C news
වැට් බද්ද වැඩි කරන්න අත ඉස්සූ මැති ඇමතින් 76 කවුද..

11% තිබූ වැට් බද්ද 15%ක් තෙක් වැඩි කිරීම සදහා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් මැති ඇමතිවරුන් කවුදැයි රටට හෙලි කරන ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනම කතානායක කරු ජයසුරිය මහතාගේ ඉල්ලා සිටී.

එසේ ඉල්ලා සිටිමින් එම සංවිධානය විසින් කතානායකවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

4658

47 views
Main News