වැට් බද්ද 15% කරන්නේ ඉතාම අකමැත්තෙන්.. වරද රාජපක්‍ෂගේ…

October 26, 2016 at 3:00 pm | lanka C news
වැට් බද්ද 15% කරන්නේ ඉතාම අකමැත්තෙන්.. වරද රාජපක්‍ෂගේ…

වැට් බද්ද 15%ක් දක්වා ඉහල නංවන්නේ ඉතා අකමැත්තෙන් බවත් එසේ කරන්නට වී ඇත්තේ පසුගිය පාලන සමයේ වූ නාස්තිකාර වියදම් නිසා බවත් මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්දයෙන් වූ විවාදය අද දිනයේ පාර්ලිමේන්තුවේදී ආරම්භ කරමිනි.

අද වන විට රජය මුල්‍ය පානයක් සහිතව ණය ගැනීම ආරම්භ කර ඇති බවත් වැඩි කලක් යන්නට පෙර මෙම බදු ඉහල නැංවීම අඩු කරන බවද ඇමතිවරයා සදහන් කලේය.

20 views
Main News