වැට් බද්ද 15% කරන්න පනත සම්මතයි.. ශ්‍රිලනිපයත් පක්ෂව ඡන්දය දෙයි..
October 26, 2016 at 7:20 pm | lanka C news
වැට් බදු අනුපාතය 15%ක් දක්වා ඉහල දැමීම සදහා වූ යෝජනාව දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 66කින් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 112ක් ලැබුනු අතර විරුද්දව ඡන්ද 46ක් ලැබුණේය.
මන්ත්‍රීන් 65ක් සබා ගැබේ සිටියේ නැත.
පොදුවේ එජාපය සමග එක්ව ශ්‍රීලනිපයට පනතට පක්ෂව ඡන්දය භාවිතා කල අතර පක්ෂ දෙකේම සමහර මන්ත්‍රීවරුන්ද සභාවේ නොසිටියහ.
පසුව පැවති තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 53කින් පනත සම්මත වූයේ පක්ෂව ඡන්ද 76ක් හා විපක්ෂව ඡන්ද 23ක් ලැබීමෙනි.
“den nam ara “yahapalane pihiten sepata duk vidinna puluwan “jaya wewa
ජනතාවගේ චන්දෙන් පාර්ලිමේන්තු ගිය උන් නෙවෙයිද එතකොට පාර්ලිමේන්තුවේ ඉන්නේ
ජනතාවට බදු වැඩි කරන්ඩ චන්දෙ දුන්නු උන් ප්‍රසිද්ධ කරනු …..මුන්ව රජ කාලේ වගේ පස්ස පැත්තේ උල තියන්න ඕන
ජනතාවගෙන් චන්දෙ අරන් පාර්ලිමේන්තු ගිහින් ජනතාවටම වින කටින මුන්ට සාප වේවා
කාලකන්නි හැතිකරේ විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ……….
මේ පාර්ලිමේන්තුවෙ ඉන්න මළ යක්කු , වෙන රස්සාවක් කොරන්න දන්නා එවුන් නොවේ . කොහොමහරි රිංග ගත්තට පස්සේ කාර් permit එක විකුනගන්නවා . ඊට පස්සේ ආණ්ඩුවේ වාහන වලින් උන්ගේ ගමන්. අවරුදු ගාන හරියනකම් ජනාදිපති සහ අගමැතියට sir, sir කියකිය, ගොනාට අන්දනවා.කාලය ඉවර උනාම ” අප්පච්චි මලා කියල” ගිහිල්ල වලදනවා .
where the hell were the MP who were sent to parliament by the people . They should name and shame the people
Obata sathutuida den 62 laksha toiyane