වැට් 15% පළමුවැනිදා සිට ක්රියාත්මකයි.. දුරකතන, අන්තර්ජාල බද්ද 48%තෙක් නගී..
October 27, 2016 at 10:40 am | lanka C news
ඊයෙ දිනයේ වැට් බද්ද 15% තෙක් ඉහල නැංවීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමග එය නොවැම්බර් මස පළමුවැනිදා සිට ක්රියාත්මක බව මුදල් අමාත්යංශය කියයි.
භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්රමාණයක් නව මෙම බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති අතර දුරකතන, තැපැල් ගාස්තු ආදියට මෙම බද්ද ඇතුලත් වෙයි.
දුරකතන සේවා සදහා අලූත්තෙන්ම එකතුවන 15%ක වැට් බද්ද නිසා දුරකතන ගාස්තුවලින් 48%ක් පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙයි.
Patta wenasa koththamalli gana kiyada
අයියෝ සල්ලි
Lanka Bell staff retrench is on the way …… Sira Ranil go to hell.