වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

April 8, 2020 at 8:40 am | lanka C news
වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ඔහුගේ නිවසේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් කියා සිටිහ.

පාර්ලිමේන්තුව යලි කැදවිම තුලින් විශාල මුදලක් වැය වන බවත්, රටේ ජනතාව පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලිම් නොකරන බවත්, රටේ ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැලැක්විමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත් ජනතාවට සහන ලබාදෙන ලෙසත්ය.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමට රජය ගෙන යන වැඩපිලිවෙලට රටේ ජනතාවගේ ප්‍රසාද ලැබි ඇති බවත්, ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජය කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැලැක්විමට මේ වන විට දැඩි පියවර ගනිමින් සිටින බවත්, එම අභියෝගයට රජය මුහුණ දිමට සුදානම් බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

185 views

27 Comments to “වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..”

  1. cw says:

    Even Puthano is not sure o his own seat unless he comes on National list.

    • Rata Wenuwen says:

      රදා පෑඩයා සටන ගෙනයන කාරනය එය බැව් සියල්ලෝ දනිති. සාකච්චාවලින් අර අඳින්නේ ඒකටනේ, ඌ ගොනා මොඩයා වුනාට රටවැසියා මෝඩ නැති බව ඌ දන්නෙත් නැහැ
      දොස්තර රදා පෑඩ ගෙ ‘පකනිල්’ බෙහෙත දෙන්න පිලිවෙලක් ගැන පෑඩයගෙන් අහගමු.

      • Udara says:

        පානදුරට හැමතිස්සෙම current එක නැතුව යනවා. LECO තමයි maintain කරන්නේ. පුදුම යෑමක් , current එකත් අඩු වැඩි වෙනවා.
        උන් කියනවා ලේන්නු යනවලු , LECO line එක දිගේ. පස්සේ මම CEB ප්‍රදේශ වලින් ඇහුව, ඒගොල්ලන්ගේ එහෙම වෙන්නේ නැහැ.
        අනේ මන්දා, මේ private හුචාහ්කුව board එකට ගත්තනම් හරි.

      • සමණලයා says:

        පුකනිල් කියලා නිවැරදි කරමු ..

  2. 8 fail pad sajith says:

    close parliament and keep it closed.. there is no need of that thing.. 8 fail Pad sjith booru puthano and his asslickers are trying their best to take advantage of this situation.. disgusting bastards..

  3. Nalaka says:

    Please ensure your article contains right information before you publish.
    You people are giving wrong information. Mahinda Anda is no more in the parliament or no more a state minister.
    His ministership and membership in the parliament, was automatically canceled when parliament was dissolved.
    So, don’t promote this nut, and know your duty

  4. stop spreading hatred says:

    Wandinna Wandinna Gahana patta modayo stinne kohida?

  5. stop spreading hatred says:

    Wandinna Wandinna Gahana patta modayo sitinne kohida?

  6. බන්ඩා says:

    රටේ තත්වය සාකච්චා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්නෙ මොටද? උගත් විපක්ෂ නායක තුමා ඔය අගේට ⁣දොස්තරලට වැඩිය හොඳට කොරෝනා වය්රසය මර්දනයට ගතයුතු තීන්දු තීරන සහ බේත් ගැන සමාජ මාධ්‍ය වලින් ජනතාවට උපදෙස් දීල තියෙන්නෙ. 🤣😝😇

  7. Baba says:

    මුන් රටට ආදරේ එඋන් නෙමෙයි මුන් බඩට ආදරේ එඋන් මුන් ඕනෙත් නැ මුන්ගේ මුනුවත් පෙන්නානන එපා චන්දෙත් එපා.

  8. chandana says:

    නියම සමාජ සේවකයෙක් යනු වැටුප් ,වරප්‍රර සාධ නොලබා තමාගෙ මව්බිම වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකිරීමයි.

    • chandana says:

      සුදුසුම දේ පාර්ලිමෙන්තුව නිරෝධායනයට යොදාගැනීමයි.

  9. Kevin says:

    ඉදිරි මාස සදහා මුදල් වෙන්කර ගැනීමේ ගැටලුවක් තියෙනවානේ. ඒක නිසා නීතිමය තත්වය ගැන නීතිය ගැන හසල දැනුමක් තියෙන ඉහළ උසාවි වල නඩුවලට පෙනී සිටින මහත්තයෙක්ගෙන් උපදෙස් ගන්න.. මහින්දානන්ද වගේ සාමාන්‍ය පෙළවත් නැති හාල්පරුවෝ කියන එවා කරන්න යන්න් එපා. අනික එහෙට මෙහෙට පනින විජේදාගෙන්ද උපදෙස් ගන්නත් එපා. ඕකගෙන් උපදෙස් අරන් තමයි පිස්සු සිරා ජෝකර් වුනේ.. මොකද මේවයෙන් අන්තිමට අමාරුවේ වැටෙන්නේ අපේ ජනපතිතුමා. මේ හාල්පරුවෝ එහෙට මෙහෙට පැන පැන ඩීල් දාගෙන ඉදිවී..

  10. chandana says:

    මේ මොහොතේ පාර්ලිමෙන්තු සංකීර්නය නිරෝධායනයට යොදාගැනීමයි සුදුසුම දේ.

Main News