වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

April 8, 2020 at 8:40 am | lanka C news
වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ඔහුගේ නිවසේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් කියා සිටිහ.

පාර්ලිමේන්තුව යලි කැදවිම තුලින් විශාල මුදලක් වැය වන බවත්, රටේ ජනතාව පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලිම් නොකරන බවත්, රටේ ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැලැක්විමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත් ජනතාවට සහන ලබාදෙන ලෙසත්ය.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමට රජය ගෙන යන වැඩපිලිවෙලට රටේ ජනතාවගේ ප්‍රසාද ලැබි ඇති බවත්, ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජය කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැලැක්විමට මේ වන විට දැඩි පියවර ගනිමින් සිටින බවත්, එම අභියෝගයට රජය මුහුණ දිමට සුදානම් බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

181 views

27 Comments to “වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..”

  1. Train almeda says:

    පාර්ලිම් ේ ඉන්න හරක් ටික දක්කන්න තව කල් තියනවා මුන්්ව ඔය විදියට ලිහලා දාන්න තව ටිකකලකින් මිනිසුන් ඔකුන්ගෙ නහය විදලා නාස් ලනුව දමාව් මොඩ මිහරක් ටික ….

  2. MODAYA says:

    Parlimenthuwa ras karala karana de den thopita kiyanna barida padiyai kannai da ona

  3. sena says:

    පාර්ලිමේන්තුව කැදවලා මුං 225 ටම ලබුකිරිබත් සියබලා සමග ජාපාල කැදක් දෙන්න
    එතකොට මුං 225 ටම පාර්ලිමේන්තුව දැක්කත් බඩයයි

Main News