වැඩබැරි ශ‍්‍රීලනිපය එලවා දමා සම්බන්ධන් හෝ හකීම් සමග නව ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..

January 22, 2018 at 3:50 pm | lanka C news
වැඩබැරි ශ‍්‍රීලනිපය එලවා දමා සම්බන්ධන් හෝ හකීම් සමග නව ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..

පෙබරවාරි 10 වැනි දින පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයෙන් පසු තව දුරටත් හවුල් ආණ්ඩුවේ ඉන්නේද නැද්ද යන්න තීරණය කරන බව එජාප රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානය හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමග ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව සම්බන්ධයෙන්ද මේ දිනවල සලකා බලමින් සිටින බවද ඔහු සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග තව දුරතේ ආණ්ඩු කල හැකිදැයි මෙම මැතිවරණයෙන් පසු තීරණය කරන බවත් වැඩ බැරිනම් ශ‍්‍රීලනිපයද එලියට දමා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කියයි.

ඔහු මෙම අදහස් පල කලේ දිඹුලාගල ප‍්‍රදේශයේ පැවති එජාප ජනහමුවකදීය.

12 views

12 Comments to “වැඩබැරි ශ‍්‍රීලනිපය එලවා දමා සම්බන්ධන් හෝ හකීම් සමග නව ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..”

  1. Giabao says:

    This guy is very capable of feeding baby elephants with bananas

    • Ranil says:

      This moron has a reputation for crossing over to whatever the party that comes into power. Shameless assh%le.

  2. kamalasirikuruwita says:

    එහෙම ආණ්ඩු හදන්න එච්චර හයියක් ඔහෙලට නැහැ. ඕක කවදාකවත් කරන්න බැරි චන්ද බයිලාවක් විතරයි කියල ජනතාව දන්නවා .මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    • SUNIMAL says:

      බැනලා මදි රජකාලේ දඩුවම් දිය යුතුයි ..මුන්ට ජන්දේ දෙන්න එපා

    • samuvel says:

      කමල්සිරි මල්ලි, හොඳ වෙලාවට මලේ, මිස්ටර් ප්‍රබ්හාකරන් මියගියේ.ඌ හිටියනම් මුන් මහින්ද එනවට ඌත් එක්කත් එකතු වෙනවා උතුර උඹට, දකුන මට කියලා.ඇනිබලාත් සහයට.මුන් ඒකත් කරන්න බැරි නෑ. එච්චරම දේශද්ද්‍රෝහියෝ.

      • ලිහිණි says:

        රට දැය සමය වනසන
        එන විට සතුරු සේනා
        “සැඟවෙමුද අපි කොහේ හෝ
        බලාගමු අපේ වැඩක් ”
        ජාතිය වෙනුවෙන් හඬ අවදි කළ යුතු මොහොතයි මේ ඒකාබද්ධ විපක්ෂය නැගිටපල්ලා
        කැළෑ කපලා දිගට හරහට
        මොකක් වේවිද මෙහෙම ගියොතින්?
        “කලබල වෙන්නෙ මොකටද
        බලාගමු අපේ වැඩක් ”
        ගිවිසුම් ගහයි එක්ටා
        යමුද පොඩ්ඩක් එළියට
        “එරෙහිවෙමු තත්ත්වෙ බලලා
        වුනොතින් අපට මුකුත් ”
        බෙදුනොත් වෙනම රටක්
        මොනව වේවිද හෙට දින?
        “ව්‍යවස්ථා සන්ශෝදන
        ඕව මොකටද අපට ”
        නටා පිටරට පදයට
        අහෝ පිටකොඳු ඇනගෙන
        රකිමුද ගේ හතර මායිම
        නොදැක කළු වලා අහසේ
        සැඟවෙමුද නිවටුන් සේ
        තෙමි තෙමී තුඹස් අස්සේ….
        (පුනර්ජි දඹොරගම)

  3. JUDE says:

    Go to hell UNP Traitors …We need not want Sambandan ,Hakim or UNP RACIST IDIOTS

  4. Ganga says:

    ow itine tramalage galaum karayo ne etin edegollama. umbalata sinhalaya kamathi naha kohomatat ekai. mokada umbalata Sinhala lee naha tiyenne e degollage kalawam lee ekai.

  5. JOY says:

    අපේ රට ජාතිය රැකගැනීමට දිවි දුන් රණවිරුවන්ගේ සාපය UNP යට ලැබේවා !!!පැරදුම ලැබේවා !!!
    බටලන්දේ වාදකයාට ඉක්මනින් කල අපරාධවලට දඩුවම් ලැබේවා !!!

  6. Niro* says:

    ඒකනම් ඇත්ත තමයි…
    මේ මීහරක් ආයෙත් රැවටුනො රට ඉවරයි..

  7. මුන්ටික අපායේ ඉන්නා යමරජුන් සමඟ හරි ආඬුවක් හදාවී වැඩ බැරිබව පහු ඌ අවුරුදු 3 න ඇතුලතදී ඔප්පුකර හමාරය​??????

  8. Geetha says:

    Mahinda enawata baye apaye yamarajjuruwo ekkath ekathwei ehemata bari jathiya. Meyala thamai elawatath nathi melowatath nathi apathayo deshapalaneta genawe.Issara thibuna U.N .P eka nemei dan thiyenne. kisima kolitiyak nathi bankoloth narawalak.

Main News