වැඩිම අපරාධ සිදු වූයේ රාජපක්‍ෂ යුගයේදී.. රාජපක්‍ෂ ආණ්ඩුව පාතාලය රැක්කා.. අපි පාතාලය මඩිනවා..- චම්පික

July 20, 2018 at 6:48 pm | lanka C news
වැඩිම අපරාධ සිදු වූයේ රාජපක්‍ෂ යුගයේදී.. රාජපක්‍ෂ ආණ්ඩුව පාතාලය රැක්කා.. අපි පාතාලය මඩිනවා..- චම්පික

ශ‍්‍රී ලංකාවේ වැඩිම අපරාධ ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ රාජපක්‍ෂ යුගයේ 2013 වසරේදී බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

එම කාලයේදී ආණ්ඩුව විසින් පාතාලය රැක්ක බවත් ආණ්ඩුවට විරුද්ද පාතාලය පමණක් මර්ධනය කල බවත් ඔහු සදහන් කලේය.

වත්මන් රජය ක‍්‍රමානුකූලව පාතාලය මර්දනය කරමින් සිටින බවත් අද වන විට අපරාධ අඩු වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

75 views

14 Comments to “වැඩිම අපරාධ සිදු වූයේ රාජපක්‍ෂ යුගයේදී.. රාජපක්‍ෂ ආණ්ඩුව පාතාලය රැක්කා.. අපි පාතාලය මඩිනවා..- චම්පික”

  1. Dp says:

    Buuru puthe…rajapaksha aanduwa kiyanne oyath athuluwa thamai. Kata, puka wahagena amathi waraprasada windala.a anduwen hondata Kaala Dan baila kiyanna epa.a kaale aparada wuna nam a karala thiyenne oyalama thamai.langadith kollek happala driver wa ewwane.

    • Hora sil says:

      Rata jaathiya saha aagamata vina katina asamajjathikayan kavuda kiyala pennana puluvan bohoma honda thakkadiyek thamai paa charana vakayaa .

  2. මාපිලා says:

    කව්රුහරි මූව බලෙන් හොස්පිටල් දාලා කරන්ට් වද්දලා.

  3. David Milli-banda says:

    Without the Rajapakshe bashing daily you are just a bankrupt politician.
    Don’t be a vachalaya……………… there is a rogue signature in the new constitution proposal. You guys are Kamba Horu.

  4. PULATHISI says:

    DON’T SIT TIGHTLY, BECAUSE YOUR BRAIN WOULD BE DAMAGED.

    PEOPLE ARE VERY VISER THAN YOU.

  5. බන්ඩා says:

    පච රණවකයා අන්ද කයිප්පුු කාලා කියල අද රට‌ේ න‌ොදන්න ක‌ෙන‌‌ෙ‌න් නැහැ . මු ග‌ෙ කතා වලට ආවඩන්න අද කවුරුවත් නැහැ.

  6. Alapaluwa says:

    පච රණවක උඹගේ ඔය සුදු ඇඳුම් ගලවා හොරසිලය අයින්කරන කාලය ඉතාමත් අත ළඟය.එමනිසා දැනට පුළුවන් තරමක් දඟලමින් කාලය ගතකරපන්.පසුගිය කාලයේ කරපු පවුවලට දඩුවම්ද ලැබෙන්න තිබෙන්නේ ඉතාමත් සුලුකලයකි නුඹට!

    • Janathaawa says:

      Do you think that the the patriotic, sensible people in this country believe your bunkems?
      The people well observed that , during Gota’s period as a the Secretary to the ministry of defense, underworld thugs gradually losing their ground , including Maligawatte underworld.The people in this country strongly believe that the way he managed the three forces , police and volunteer forces in the border villages ,to defeat the LTTE brutal terrorism(which three earlier presidents could not do it ) , he would have destroyed the underworld to a greater extent (unlike now) by now, had he been in office upto now.what ever said by you all , people in this country observe them wisely and act accordingly , as shown in the last local election. If the present rulers are not scared for elections and people’s verdict , hold provincial elections without behaving as funks.

  7. PachaMan In Action says:

    Pacha Pouring Mouth. Now he (Engineer) like Ranjan.

  8. පොඩි එකා says:

    අපි ඒ අපරාධ දැක්කේ ආණ්ඩුවෙන් එලියට ආවට පස්සේ… ඒකේ ඉන්නකොට අපේ ඇස් නිදිබරව තිබ්බ හින්දා ඒ දවස්වල ඒවා දැක්කේ නෑ කියලා කිව්ව නං කතාව සම්පුර්ණයි..

  9. rathne says:

    ඔය කියන ප ච ඒකාලයේ ඇමති වරයෙක් වෙලා නේද හිටියේ. ඔයත් නිකම් අර බෝට්ටුව පෙරලුනම යටි පත්පැමට එපැතත හොදයි කියන අයෙක්නේ. කවද රටට හරියේද ?

  10. සංඛ්‍යා ලේඛණ බැලුවහම බයි වහල්ලුන්ගෙ රෙදි ගැලවෙනවා.

Main News