වැඩිම තරග පාවාදෙන ක‍්‍රීඩකයන් ඉන්නේ ශ‍්‍රී ලංකාවේ..- ICC යෙන් දැනුම් දීමක්..

June 27, 2020 at 9:20 am | lanka C news
වැඩිම තරග පාවාදෙන ක‍්‍රීඩකයන් ඉන්නේ ශ‍්‍රී ලංකාවේ..- ICC යෙන් දැනුම් දීමක්..

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් තරග පාවාදෙන තරගකරුවන් වැඩිම පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තමනට දැන්වූ බව හිටපු ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

2011 අවසන් මහ තරගය පාවාදීමක් වූයේ යයි සැක බවට තමන් කල හෙලිදරවුවෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක් තමනට විද්‍යුත් ලිපියක් එවූ බවත් එහි මේ බව සඳහන්ව තිබූ බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය ගැන තමන් කණගාටු වන බවත් මෙම කටයුතු නැවැත්තුවේ නැතිනම් ශ්‍රී ලංකාවට කිසිදිනෙක ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

71,648 Viewers

25 Comments to “වැඩිම තරග පාවාදෙන ක‍්‍රීඩකයන් ඉන්නේ ශ‍්‍රී ලංකාවේ..- ICC යෙන් දැනුම් දීමක්..”

  1. බන්ඩා says:

    බොරු පුරාජේරු නැතුව මහේල සහ සංගා උත්තර දෙනු.

    • DOC says:

      තරග ගැන නම් කියන්න දන්නෙ නැහැ, නමුත් තමන්ගේ රටේ, තමන්ගෙම ෆෑන්ස් ලාව සල්ලි වලට කිරිපිටි සමාගම් වලට පාවා දුන්නු දෙන්නෙක් ඉන්න බව නම් දන්නවා. විරාට් කෝලි ඒ අතින් දෙයියෙක්.

      • Shiran says:

        ඊට කලින් මහින්දානන්ද ලොක්කට කියපන් Email එක පෙන්නන කියලා.

        සංගා මහේලට ඇගිල්ල දික්කරන්න කලින් මහින්දානන්ද කෝටිපතියෙක් උනේ කියලා කොහොමද අහපන්.

        යකෝ දැන්වත් තමන්ගේ පක්ෂ නිසාවත් කුණු කතා කියන උන් බේරගන්න කඩේ යන්නේ නැතුව හිටපන්.
        තොපි වගේ උන් හින්දා තමා මේ රටට මෙහෙම කෙලවෙලා තියෙන්නේ.

    • SAKKILI SIRA says:

      මම සක්ලි සිරිසේන.
      වරක් මම කී විට, කාලය පැමිණි විට මම රාජාලියෙකු මෙන් පනින්නෙමි

      මම ද්‍රෝහියෙක් සහ සුපිරි ආත්මාර්ථකාමී බල්ලෙක්මි.
      මට කිසිදු මානව ගුණාංග සහ ප්‍රතිපත්ති නොමැත.

      ඔබ මට ඡන්දය දුන්නොත් (S.L.F.E) යන්නෙන් අදහස් වන්නේ ඔබ විසින්ම ඔබේ සොහොන හාරන්නාක් මෙනි

      මෝඩයෙකු මෙන් ඔබ මට නැවත ඡන්දය දුන්නොත්, මම ඔබට හොඳ පාඩමක් උගන්වමි

    • Janaka from Matara says:

      ..උත්තර දෙන්නෙ මොනවටද කිව්වා නං අයුබොවං.
      එහෙම නිල දැනුම් දීමක් කොරයි කියමුකෝ. ඒකට ඒ ලියුම ආපු වෙලාවේ පියවර ගන්න එක කාගේ වගකීම ද​?

  2. kamal says:

    මනෝ සංචෙතන විඤ්ඤාණ ස්පර්ශ කබලිංකාර ආහාර මා කැදවයි සටනට නමුත් බුදු පියාණෙනි ඔබගේ පිහිට පමණයි මට ඇත්තෙ අජාසත්ත කුමාරයා හෙවත් දියසෙන්

    • අරුණ කුමාර දිසානායක. says:

      රෙද්ද තමයි!

    • don't click says:

      එදා නිව්ටන් ඇපල් ගහක් යට නිදාගෙන ඉන්නකොට ඇපල් ගෙඩියක් වැටුන නිසා ඒ ඔස්සේ හිතල ගුරුත්වාකර්ෂණ නියමය හොයාගන්න එතුමාට පුළුවන් උනා බුද්ධිමත්ව කල්පනා කරපු නිසා.
      නමුත් ඔයාල හිතන්න නිව්ටන් එදා පොල් ගහක් යට ඉදල ගෙඩියක් වැටුන නම් මොනව වෙයිද? දැන් මේ කමල්ට වෙලා තියෙන්නෙ එහෙම දෙයක් වෙන්න බැරිද. කව්රු උනත් ලොකු ගෙඩි තියෙන ගස් යටින් යනකොට ප්‍රවේසම් වෙන්න. දෙයක් උනාට පස්සෙ කතා කරල වැඩක් නෑ.

    • RH says:

      Please tell your non relevant points to your mom not here wasting our time.

  3. Sun says:

    That is a habit of Sr Lankan people with underdeveloped heads who are running after money thinking that they are kings of the country. But they do not know that they going to suffer as a result of these dirty mentality at the point of departing this world according to the preserved sila of the life.

  4. T says:

    Mahela Harima Ahinsaka Vidiyaya Cricket Kridawata Awe. Tika Dinakin Tamunge Maricha Schodraya Namin Cancer Hospital Ekea Ward Ekkak Hadanna Kiyalaa Mahajana Mudal Samadam Kalaa. KO ME SALLI? KARAPU Deyak Dana Kenek Kiyanna. Sanakraram Nam Mula Idalaa Boru Wenn Jiywath Une. Tamunge Dravida Samabawa Ya Hangann Sangakaram Pasuwa Sagakara Una. Tamunge Gani Nith Ekka Advertisment Wala Inna Taram Pahath Minihek. Moda Cricket Pissanta Mun Denna Virayo.

    • Nimal says:

      @ T, the worst thing is Sanga reported to be a Born Again Christian now.If that is true it goes well with cheating at the world cup. Ven Somaratna also got converted in the prison after the murder.

  5. gamarala says:

    සුද්දාගෙන් ඉගනගත් කලුසුද්දෝ මේදේවල් ක‍රන්නේ

  6. thissa says:

    තරඟ කෙසේවෙතත් තමන්ගේ රට තමන්ගේ රටේ ක්‍රීඩකයන් පාවා දෙන ක්‍රීඩා ඇමතිලා ඉන්න රට ලංකාව ( මුදල් සහ බල තණ්හාවට )

  7. ක්‍රිමිනල් says:

    මහින්දානදයා හත්පොලේ ගාගෙන ගාගෙන යනවා , බොරුවට මයික් පලන්නැතුව , අදාල චොදනා ICC සාක්ශී සහිතව යොමු කරන්න , මේ වගේ මීහරක් ටෝක් බෛයො පිලිගත්තට , සාක්ශී ,හේතූ ප්‍රත්‍යන් නැතුව බයිලා ගහලා වැඩක් නෑ. බෛයන්ට ආතල් දෙන්නනං හොදයි ..😂😂😂

  8. BUWA says:

    Sanga,Mayiya, Dilshan all are gentlemen….Mathews & F——g Bukii Sumathipala are the betrayers as Pramodya Wickramasinghe told in a media conference.

  9. BUWA says:

    Sanga,Mayiya, Dilshan all are gentlemen….Mathews & F——g Bukii Sumathipala are the betrayers as Pramodya Wickramasinghe told in a media conference.

  10. Kon Kanis says:

    Buwa, Uba wath salliwa la ta aran da ???? 2para 2para eka ma comment eka dan ne

  11. දුටුගැමුණු says:

    1815 දී මුලු ශ්‍රී ලංකාව ම සුද්දන් ට පවා දීපු එවුන්ට ඕක මොන කජ්ජක් ද ?

  12. Chamith Perera says:

    මහින්දානන්ද 100% පිරිසිදු පොරක්නේ. හෝමාගම පිට්ටනිය හැදුවනම් මේ මොකුත් නෑ.

  13. B. anthony says:

    සංගක්කාර මෙවර අයි සී සී ඉහල පුටුවකට තරග කරනවා. ඒකට තරග කරන අනෙක් රට ඉන්දියාව. ලංකාවට දූෂණ චෝදනාව ආවොත් වැටෙන්නෙ ලංකාවෙ සංගක්කාර. මේ චොදනාව මේ වෙලාවෙ ඉදිරිපත් කළේ ඒ කාරිය කරන්න වෙන්න බැරිද? මොකද අදාල පුද්ගලයාගේ පෙර වැරදි බැලුවාම ජරාවට බර බව කවුරුත් දන්නවානෙ. ඉන්දියාව කියන්නෙත් ඒ වගේ ගූ වැඩ වලට කප් ගහපු රටක් නෙ.

Leave a Comment

Main News