වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..

August 19, 2021 at 8:55 pm | lanka C news
වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..

තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6790 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3793ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

49,312 views

10 Comments to “වැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..”

  1. Jagath says:

    අනේ මන්දා? මදෑ දේශප්‍රේමීයෙක් ගෙනාවා. 😂

    • Shane says:

      Ane yako meka loka wasanagatthayak make janadipathi ge warada nemei

    • Pugath says:

      බුරුපුතා, රනිල්,ලප කුමාර වගේ දේශ ද්‍රෝහියෝ ගෙනාව නම් කොහොම තියේද?
      වාසනාවට මෙහෙම එකෙක් ගෙනාවේ ඒ නිසයි තුන්වෙනි රැල්ල එනකන් හරි මිනිස්සු ආතල් ගත්තේ ..
      අරුන් ටික හිටියා නම් පලවෙනි රැල්ලෙන්ම ඉවරයි..

  2. Jagath says:

    මිනිස්සු මැරෙනවා සත්තු වගේ

    • Ajith says:

      මිනිස්සුත් සත්තු වගේ තමයි වැඩ කරන්නේ ..දැන් තමයි බය

  3. සහොදරය says:

    අනිවාර්යයෙන් ම මෙයට ජේවීපී එක හා ගුරුවරු වග කියන්න ඔනෙ
    කොලමබ කොරොනා ගමට ගිහිල්ල බෙදුව ට.
    ගම්පහ හා කලුතර ට උනේ මෙය තමා

    • සල්ලිකාරයා says:

      ගුරු වර්ජනයෙන් කොවිඩ් හැදුන කීයක් ඉන්නවද කියපන් මට 🤣🤣🤣

  4. Daya says:

    ටොය් මැට්ටන් හිතන් ඉන්නේ දේශප්‍රේමියෝ කියන්නේ වයිරස් ලෙඩකට ප්‍රතිකාරයක් කියල

  5. SL guy says:

    This government is making record after record….!!! It has filed the state with 2/3 majority, president, and 20th amendment. GR is completely useless.

  6. Nike says:

    Sinhalle ,Demalle,Marakkalle korona Kala eokoma eke walle……

Main News