වැඩිය දැගලූවොත් මහින්දට ජනාධිපතිකමත් දෙනවා..
October 31, 2018 at 2:10 pm | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා යලි අගමැති කරන්නැයි ඉල්ලමින් ඊයේ දිනයේ එජාපය විසින් පැවති විරෝධතාවයෙන් පසු සමාජ ජාලාවන්හි විවාධාකාරයේ නිර්මාණ පලවෙමින් තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා යලි අගමැති කරන්නැයි ඉල්ලමින් ඊයේ දිනයේ එජාපය විසින් පැවති විරෝධතාවයෙන් පසු සමාජ ජාලාවන්හි විවාධාකාරයේ නිර්මාණ පලවෙමින් තිබේ.
විධායකගෙ කාර්යය හා ව්යවස්ථකයාගෙ කාර්යය
විධායකයා වන ජනාධිපතිට අනුකුල නොවිම තුල දේශපාලන සදාචාරයේ බිද වැටිමක් පෙන්වයි. විසේෂයෙන්ම හිටපු අගමැති තුමා හා කථානායක තුමා ජනපතිගෙ විධායකයට යටත් නොවිමෙන් ඔවුන්ගෙ විදේශිය කොළණි මානසිකත්වය පෙන්වයි. ඇත්තටම දොරටුපාලකයා පවා ලංකාවේ රජ වුනේ සදාචාරය මතයි. මේ සදාචාරය බිද වැටිමෙන් තිරිසන් යුගයක් ඇරඹේ. විධාකයට විරුද්ධ වන්න ඔබට අයිතියක් නැ. එය සංස්කෘතික බිද වැටිමකි. ව්‍යවස්ථාවෙන් කරන්නෙ නිති සැදිමක් මිස විධායකය ලබා ගැනිමක් නෙවේ. එය සිදුවන්නෙ විධායකයා විසින් අනුමත කරන ලද කැබිනටි මණ්ඩලය විසිනි. බැරි වෙලාවක් මෛත්‍රි කැබිනට් මණ්ඩලය අනුමත කරන්නෙ නැත්තම් එය වලංගු නැත. මොකද විධායකය සකසන්නෙ රටේම ජන්දයෙන් වන අතර අගමැති පත්වන්නෙ දිස්ත්‍රික්කයක ඡන්දයෙන් පමණි. බැරි වෙලාවක් දෝසාභි යෝගයකින් මහින්ද පැරදුනත් ඊලගට අගමැති කවුරු හරි පත්කිරිමේ බලය තියෙන්නෙ මයිත්රිගෙ අතේය.මෙයට මානසික රොගයක් වන හිනමානය හැදි එයින් ගැලවුණු කමල්
Don’t be too serious Kamal. Take it easy. Cheers
des paalana aataka naataka
Mahinda janaadipathi karaw !
Me Maithree Modaya okath kiyanta bari naha. Gon Janapathi………..