‘වැඩිහිටියන්ට පමණයි’ රූපවාහිනී නාලිකාවක් අරඹන්න සාකච්චා..
October 16, 2016 at 4:06 am | lanka C news
වැඩිහිටියන්ට පමණක් සීමා වූ රූපවාහිනි නාලිකාවක් මෙරට තුල ආරම්භ කිරීමට ඉහල පෙලේ දේශපාලඥයෙක් සහ ඔහුලේ ව්යාපාරික හිතවතුන් කිහිප දෙනෙකු අතර පවත්වා ඇතැයි වාර්තා වෙයි.
චන්ද්රිකා සහ කේබල් රූපවාහිනී නාලිකාවක් ලෙස මූලික අදියරේදී මෙය ආරම්භ කිරීමටත් නාලිකාව නරඹන්නන්ගෙන් ගාස්තුවක් අය කිරීමටත් එහිදී සාකච්චා වී ඇත.
කෙසේ වෙතත් මේ සදහා රජයේ අනුමැතිය ලබා ගැනීමට ටික කාලයකින් සිදු කිරීමටද තීරණය වී ඇත.