වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණි වැඩිහිටියන් හිස් අතින් ආපසු යයි…

April 12, 2021 at 12:40 pm | lanka C news
වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණි වැඩිහිටියන් හිස් අතින් ආපසු යයි…

ජෙෂ්ඨ පුරවැසියන් සදහා රජය විසින් මාසිකව ලබාදෙන රු 2000 වැඩිහිටි දිමනාව ලබා ගැනිමට හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ තැපැල් කාර්යාල ඉදිරිපිට විශාල පිරිසක් අද දින උදැසන සිට රැදි සිටියහ.

සැම මසකම 10-15 දින දක්වා කලයේදී අදාල වැඩිහිටි දිමනාව තැපැල් කාර්යාල විසින් ගෙවනු ලබයි.

12 දින රජයේ නිවාඩු දිනයක් බව නොදත් වැඩිහිටියන් තැපැල් කාර්යාලය වෙත පැමිණ තැපැල් කාර්යාල වසා දමා ඇති නිසා ආපසු හිස් අතින් තම නිවාස කරා යන අයුරු දක්නට හැකි විය.

8,227 views

4 Comments to “වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණි වැඩිහිටියන් හිස් අතින් ආපසු යයි…”

  1. Jagath says:

    දැන් සැප ද ද ද ද??

    • MD says:

      මේ වගේ 5000 දීමනා නොදී මහබැංකුවේ මුදල් කොල්ලකාපු රනිල් සජිත් කල්ලිය හොඳද?ඵවා සැප ද ද ද ද??

      • Jagath says:

        මෙච්චර කල් හිටියේ කෝ හොරු ඇල්ලුවා ද??? අල්ලපු එකා සති දෙකෙන් නිදහස්.aiyyo බෛයියෝ ටික…

  2. ජගත් says:

    ලක්‍ෂ 69 සිහින එකින් එක ඉටුවේගෙන එන්නේ.

Main News