වැඩි කතා නවතා රස්සාව හරියට කරන්නැයි ජනාධිපති ගෙදරටම පොලිස්පති කැදවා දෙසයි…

June 9, 2018 at 4:40 pm | lanka C news
වැඩි කතා නවතා රස්සාව හරියට කරන්නැයි ජනාධිපති ගෙදරටම පොලිස්පති කැදවා දෙසයි…

පුද්ගලික න්‍යාය පත්‍ර අතහැර තනතුරේ වගකීම් හරියට ඉටු කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ලෙස දොස් පවරා ඇත.

ජනාධිපති නිල නිවසට පොලිස්පත්වරයා කැදවා ජනාධිපතිවරයා විසින් මෙසේ දැඩිව දොස් පවරා ඇති අතර ඒ අවස්ථාවේදී අගමැතිවරයා ඇතුළු එජාප ඇමතිවරුන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත.

මෑත කාලයේදී වැඩිවී ඇති අපරාධ රැල්ල, මංකොල්ල, පාතාල කටයුතු, පැහැර ගැනීම් ඉහල යාම ගැන සෘජුව වගකිව යුත්තේ පොලිස්පතිවරයා යයි ජනාධිපතිවරයා දැඩිව සදහන් කර තිබේ.

තම රාජකාරිය කුමක්දැයි නිසි ලෙස අවබෝධ කරගෙන නීතිය සාමය පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසත් වැඩි කතාව නවතා වඩා පොලිස්පති ධුරයේ රාජකාරිය නිසි ලෙස කර පෙන්වන ලෙසත් ජනාධිපතිවරයා අවවාද කර ඇත.

178 views

19 Comments to “වැඩි කතා නවතා රස්සාව හරියට කරන්නැයි ජනාධිපති ගෙදරටම පොලිස්පති කැදවා දෙසයි…”

  1. යේස් සර්. ඕකේ සර්....අයි විල් සර්. says:

    යේස් සර්. ඕකේ සර්….අයි විල් සර්. බම්බුවද ඕයි…කොරනවා නම් කොරනව. බැරි නම් දාලා යනවා… යේස් සර්. ඕකේ සර්….අයි විල් සර්.

    • Asaranaya says:

      පඹයා රෙද්ද උස්සා පාරේ අයිනේ හුජ්ජා කරනවිට උගේ ආවතේව කරන ගෝල් බාලයෝ හෙලුවෙන්ම දුව දුව ඒ වැඩේ කරනවා, අපි නොදන්න පඹයාගෙ ඩෝස් මුර

      • pushpakumara says:

        මෙතන ඕනවට වඩා, නැට්ට උස්සගෙන කුලියට කරන පර බල්ලෝ, තෝ ටිකක් වැදගත් විදිහට අදහස් ලියපිය තේරුනාද? යුනිෆෝම් එකක් දකිද්දේ, ජන්ගියේ හුජ්ජ යන අනිත් හොර වෙශිගේ පුතාලටත් එක්කයි ලිව්වේ, තේරුනාද?

  2. Ranarala says:

    matanam hithenne mewa play acting pamanai kiyala. sirisena ranil meheyumak. ekata poojith gon wassath yodagena. agametith idiriye siri poo ta benne ekai. samaharavita pooth ethi oya plot eke. neththam poo janadhipathige sammanekuth eragena, ohuta benne eththatamanam, ohuwa katha nethuwa elawa damanta thibuna ne. ehema karanta be, mokada egollo 3 n denama ekama plot ekaka inne bawa penenne. penenne nedda TNL saha SIRASA, ekinekawa boruwata wiwechanayakaraminma ranilawa naggana heti. a athara siri widhayake janapathi pavichchi kara madhya mardanayake niratha wenawa, boruwata. 20 pass karaganta eka udawwak. 2023 dakwa no elections kiyana ekata ranil denatamath ingiyak deela thiyenne. Anthimedi mun 3n denama dinum, api mahajanaya paradai.

  3. K.A.B. says:

    මයිත්‍රීපාල සියල්ල අනා ගන්නේය.තනතුර ඔහුට ඔරොත්තු නොදේ.ඔහු වැන්නෙකුට මහින්දලා ඇමතිකමක් වත් දී හිටි එක පුදුමයකි. රනිල්ලා, රාජිතලා, චන්ද්‍රිකාලා, ජප්පලා, මන්ගලලා තම වාසියට අපේ රට විශාල ප්‍රපාතයකට ඇද දැම්මෝය.

  4. Kolitha says:

    policiye bhawana karana poliskaarayingen monawada balaporoththu wenna puluwan hitan.

  5. asela says:

    IGP is following you Maithree. You are the excellent example of big a talker but no action

Main News