වැඩේ-පැටිස් මිල ප්‍රදර්ශනය නොකර අමු ද්‍රව්‍ය මිල ප්‍රදර්ශනය කරයි…
May 2, 2022 at 8:02 am | lanka C news
නුවරඑලිය නගරයේ බැස් නැවතුම්පොල අසල වඩේ විකුණා ජිවත්වන ව්‍යාපාරිකයෙකු විසින් වඩේ මිල ප්‍රදර්ශනය නොකර ඒ වෙනුවට වඩේ පිලියෙල කිරිම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ප්‍රදර්ශනය කරමින් වඩේ විකුණිමට පියවර ගෙන ඇත.
දිනෙන් දින ඉහල යන බඩු මිල හමුවේ වඩේ මිල වැඩි කල බවත්, පාරිභෝගිකයන් මිල වැඩි කිරිම සම්බන්ධයෙන් කරුණු විමසන නිසා වඩේ පිලියෙල කිරිම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ප්‍රදර්ශනය කිරිමට පියවර ගත් බවයි එම ව්‍යාපාරිකයා කියා සිටියේ.
වැඩි වු අමුද්‍රව්‍ය මිල හමුවේ කුඩා පරිප්පු වඩයක් රු 20 , උදු වඩයක් රු 30 , සමෝසා පැටිස් රු 30 කට දැනට අලෙවි කරන බවයි එම වෙලෙනේදා කියා සිටියේ.
– රංජිත් රාජපක්ෂ
වටු කුරුල්ලන්ට ( ජනතාවට) දැල දැමූ වැද්දා (පාර්ලිමේන්තුව) දැල ඉවත් කර වටුකුරුල්ලන් මුදවයි කියා හිතනවාද? (සම්මෝදමාන ජාතකය – වටුකුරුල්ලන්ම තමන්ගේ නිදහස සොයා ගත්තේය)
සන්නස්ගල වගෙ සක්කිළි බල්ලො හින්ද අරගලයත් එපා වෙනවා,, ඔය සක්කිළිය තමයි බුදුන්ගේ රස්තියාදුව කියල පොතක් ගැහුවෙත්,, ඕකගෙ ලඟින් ඉන්න එකෙකුයි,, අපි ගෝල් ෆේස් එකේ රෑ එළිවෙනකන් දවස් දෙකක් වැස්සෙ තෙමිල සනීපත් නැතුවයි ඉන්නෙ,, ඒත් මේ විදියට බෞද්ධයන්ව ඉලක්කකරගෙන බෞද්ධයන්ට ගහන්න හදන බෞද්ධයන්ගෙන් එරියස් පිරිමහන්න හදන සන්නස්ගල වගෙ සක්කිළි බල්ලොනම් පෙරමුණට ඉන්නව වගෙ ලොකුවට කතා කරන්නෙ කොච්චර ගෝඨ සක්කිළියෙක් උනත් ආයිත්නම් සන්නස්ගල සක්කිළිය ඉන්නවනම් ආයිත් යන එක ගැන දෙසරයක් හිතන්න වෙනවා,,,
රාජපක්ශල උද්ඝෝශණ වල සද්දෙ නවත්තන්න පිරිත් දානව
සන්නස්ගල වගේ කෙනෙක්ට අවුරුදු 100ක් තිස්සෙ බුදු දහමට කරන්න බැරි තරම් හානියක් රාජපක්ශල මාස කිහිපයක් ඇතුලත කලා
සන්නස්ගල is the least of our concern at the moment
අනේ දැන්වත් මිනිස්සු ජරා කඩ කැම කාලා අකාලේ මැරෙන්නේ නැතුව පිරිසිදුව පුලුවන් විදියට ගෙදර හදාගත්ත කැම කන්ඩ පුරැදු වෙනවානමි කොචිචර හොදද.
කවදා පාට කණ්නාඩි ගලවලා නිදහස් මනසින් ලෝකේ බලන්න පුළුවන් වෙයිද මන්දා..
ගෙදර හදාගෙන කන්නවත් මේ ගණන් බඩු ගන්න පුලුවන්ද?
අර පාදෙණියත් කියන්නෙම ඔය කතාව ! මේ රටේ තියෙන කඩ,හොටල් ටික වහලා දාලා ගෙදරින් කාපල්ලා බීපල්ලා ! ඇත්තටම උබලට පිස්සුද ? හැටිද ? 😂✌️
වද පෙත්තේ ගාන නෑනේ
පොල්තෙල් ගාන හරිද මන්ද 1300/= ය
කොහොම වුනත් කොළඹ වඩේ මිල ට වඩා අඩුයි නෙ
ඔන්න ඕකට තමයි කියන්නේ සෞභාග්‍යයේ දැක්ම !රාජපක්ෂලා රටට දුන්න ඈස්චර්යය සහ සෞභාග්‍ය ඔන්න ඕක තමයි , ඒ මදිවට ණයට කහින පුන්නක්කුවො ටිකයි , සාටකයන්ගේ ඔඩොක්කු කුක්කො ටිකයි දම්මලා කියොනවා , රාජපක්ෂලා නැතුව රට අස්ථාවර වෙනවළු , රට අරාජික වෙනවලු . දැනටමත් රට “අරාජික” වෙලා ඉවරයි , උද්දමනය 150% කටත් එහා , උද්ඝෝෂණ හැම තැනම , හෙට අනිද්දට සේවක පඩි නඩි වැඩි කරන්න කියලා ඉල්ලීම් එනවා , නැවත ගැස් , ඉන්ද පොලීම් එනවා , ඩොලරය අහස උසට නැගලා , විදේශ ප්‍රේශණ නැහැ , අමාත්‍ය මණ්ඩලයක් උන්නද නැද්ද නෑ ? ජනාධිපති ඉදලා හිටලා වොයිස් කට් එකක් දෙනව ,අගමැති බලේ ඉන්න විගඩං නටනවා , රටේ පාලන තන්ත්රයක් තියෙන නමට විතරයි , ඕයි ! මේකට තමයි කියන්නේ රට අරාජිකයි කියලා , වෙන මොන ලබ්බකටද ?