‘වැඩ කරන අපේ විරුවා’ තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක්..- විජේදාස

March 15, 2022 at 11:20 am | lanka C news
‘වැඩ කරන අපේ විරුවා’ තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක්..- විජේදාස

වැඩ කරන අපේ විරුවා ගීතය තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද වන විට ජනාධිපතිවරයා රූකඩයක් කර ගෙන බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

විමල් වීරවංශ. උදය ගම්මන්පිල යන අය ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණේ දැනට වසරකටත් වඩා පෙර සිට බව ද හෙතෙම පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

66,128 views

26 Comments to “‘වැඩ කරන අපේ විරුවා’ තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක්..- විජේදාස”

  1. එකෙන්ම එන පාරත්පොහොටිටුවට says:

    ගගන දෙරණ ජය සක් හඬවා
    සිංහ තේජසින් රට රකිනා..
    මැරුණු බිමට යලි පන පොවනා..

    මිනිසත්කම ආයෙත් නැගෙනා
    හදවත් තුළ බිය සැක නිවෙනා..
    ගෝඨාභය නම රැව් දෙන්නා…

  2. 3% නැති ජෙප්පා says:

    අනුර කුමාර දිසානායක කියන පෙරමුණු දෙකකින් ඡන්දයට ඉදිරිපත් වෙනවා යළි කැබිනට් එකේදී එකතු වෙනවා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සැබෑ එක්සත් ජාතික පක්ෂයවත් සැබෑ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් නොවේ.

    ඊටත් වඩා පුදුමය අනුර කුමාර දිසානායක රනිල්ට උගස් කර ඇති ජනතා විමුක්ති පෙරමුණද සැබෑ ජනතා විමුක්ති පෙරමුණ නොවිමය.

    ඒ අනුව ජනතාවට කොළේ වහලා කරන සෙල්ලමෙහි ඇත්තේ දවල් මිගෙල් රෑ දැනියෙල් සෙල්ලමටත් එහා ගිය සෙල්ලමකි.

  3. පොඩි එකා says:

    ගොවි බිමට ගියා විරුවා
    ගොස් එතන ජරා කෙරුවා
    උඩ ඇරියා හුලං පුරවා
    වැඩ බැරිය කතා බැරුවා…..

  4. ජනජය says:

    ව්ජේ …ඔය විරුව අමතක කරල “සාජිත් , සාජිත් ” කියනවකො …කෝ බලන්න තාලෙට, ලස්සනට , දකුණු කකුල පෙරට තියල ….”සාජිත්.සා…”…ෂා..ඔය තියෙන්නෙ ..මොකටද නහින්නෙ…!

  5. Boo says:

    මේ අනිත් දෙපිටකාට්ටුවා, වාසි පැත්තට හෝයියා, මෙලෝ ප්රතිපත්තියක් නැති අවාසනාවන්ත චරිතයක්.

  6. ස්තූතියි මහතාණෙනි! සත්‍ය ප්‍රකාශ කෙරුවාට! විමල්/උදය නෙරපන බවට, ආන්ඩුව රහසින් ද්‍රවිඩ/ මුස්ලිම් අන්තවාදී නායකයින්ට පොරොන්දු වූ බව විමල්ටත් /උදයටත් ඔබ දැන්වූයේද?ඔබ මෙන්ම ඔවුන්ද රට පැත්තෙන්, ජනතාව පැත්තෙන් සිතා තීරණය ගන්නාවුන් නිසා ඔවුන් පෙර දැනුවත් කිරීම ඔබගේ යුතුකමක්!ඔබට ඔවුන් දෙදෙනා සමග කිසිදු කෝන්තරයක් නැති නිසා විමල්/උදය/වාසු ත්‍රිත්වය සමග ඔබද එක්ව කටයුතු කරන්න.

  7. මේකා උගත් හිවලෙක්.... says:

    මූ කරණ දේකූත් නෑ. විවේචනය විතරයි. කතාව දෝලාවෙන් ගමන් පයින්. අමූ හෙලූවෙන්. ලබ්බ බිමෙන්. තූහ් නොදකින්….ඩොලර් දිවෙන්.

  8. සිහි කැදවීම says:

    ලංකාව වැනි දකුණු ආසියාතික රටවල මිනිසුන් පුද්ගලයන් දොහොත් මුදුනින් තියා වැදීමටත් මුදල් ඉදිරියේ ප්‍රතිපත්ති පාවාදීමට උපන් හපන්නුය. අහිංසක මිනිසුන් සිටියද ඔවුන් නිවට ලෙස අනුන් කෙරෙහි අසීමිත විශ්වාසයකින් කථා කරති. රට වෙනස්වීමට නම් මේ රටේ උගත් සහ ව්‍යාපාරික ප්‍රජාවද ප්‍රතිපත්ති ගරුකවී ඉදිරියට ඇවිත් ජාතික ප්‍රතිපත්ති සෑදිය යුතුයි. අප රටේ පාර්ලිමේන්තුවට පත්වූ මිනිසුන්ට ජාතික ප්‍රතිපත්ති සෑදීමට කිසි දිනෙක වෙලා තිබුණේ නැත්තේ ආපුදා සිට තම අභිමතාර්ථ ඉටු කිරීම කල බැවිනි.

Main News