වැඩ වර්ජන කරන බස්‌ රියදුරනට පහරදී පන්නා දමන්න.. – ඩිලාන් දන්වයි

November 30, 2016 at 8:40 am | lanka C news
වැඩ වර්ජන කරන බස්‌ රියදුරනට පහරදී පන්නා දමන්න.. – ඩිලාන් දන්වයි

මාර්ග නීති උල්ලංඝණය කිරීම සදහා වූ දඩ මුදල් ඉහල දැමීමට විරෝධය පාමින් වැඩ වර්ජන කරන බස් රියදුරටන්ට පහර දී එලවා දමන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

මාර්ග අනතුරු වැඩි වශයෙන් සිදු වන්නේ බස් රියදුරන් අතින් බවද කී ඔහු වැඩ වර්ජනයට සහාය දක්වන ත්‍රිරෝද රථ රියදුරන් හ යතුරුපැදිකරුවන් සම්බන්ධයෙන් සානුකම්පිතව බැලිය යුතු යයිද සදහන් කරයි.

31 views
Main News