වැඩ වර්ජන කරන බස් රියදුරනට පහරදී පන්නා දමන්න.. – ඩිලාන් දන්වයි
November 30, 2016 at 8:40 am | lanka C news
මාර්ග නීති උල්ලංඝණය කිරීම සදහා වූ දඩ මුදල් ඉහල දැමීමට විරෝධය පාමින් වැඩ වර්ජන කරන බස් රියදුරටන්ට පහර දී එලවා දමන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.
මාර්ග අනතුරු වැඩි වශයෙන් සිදු වන්නේ බස් රියදුරන් අතින් බවද කී ඔහු වැඩ වර්ජනයට සහාය දක්වන ත්‍රිරෝද රථ රියදුරන් හ යතුරුපැදිකරුවන් සම්බන්ධයෙන් සානුකම්පිතව බැලිය යුතු යයිද සදහන් කරයි.
driversl ta kese wethat tho eliyata bahinna epa gan kabaraya janathawa uba gan bala ganiwi issaraha chanda waladi dan joly karapan pin batha
ඔව් ඕව දැන්මම මේවා ජනතාව පුරුදු වෙන එක හොඳයි. මොකොද ලබන අවුරුද්දේ මුන් ඔක්කොටම පන්න පන්නා “නෙලන්න” තියෙනවා.
කොහාටද ගොනෝ වැඩ වර්ජනය කරලා ගෙදර ඉන්න රියදුරෙකුට ගහල එළවන්නේ? අනික ගෙදර ඉන්න රියදුරන්ව අල්ලගන්නේ කොහොමද, මොකටද? ඒ වෙනුවට රට කන මෝඩ හරක් වන උම්බලටනං එලව එළවා ගහන්න දැන් අපි ලැහැස්තියි.
Ethakota , Dostara waru
You are now among ‘ Brainless top 10’ .
Congratulations !