වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..

September 24, 2021 at 2:10 pm | lanka C news
වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..

වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

රටට ජනතාවට එරෙහිව පාර්ලිමේන්තුවේ යම් යම් කටයුතු සිද්ධ වෙද්දී පාර්ලිමේන්තුව තුළ ඊට විරුද්ධව යමක් සිද්ධ නොවෙන නිසා මහජන උද්ඝෝෂණ විරෝධතා අත්‍යවශ්‍ය සේවාවක් කළ යුතු තත්ත්වයකට පැමිණ ඇතැයිද ඒ මහතා පැවසීය.

එ් මහතා මේ බව කියා සිටියේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

20,998 views

33 Comments to “වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..”

  1. Rabok says:

    Bastard like you and your friends are the buggers who will say BAD ABOUT ANYTHING AND EVERYTHING – people of this country are waiting impatiently to see the day tat these bastards are no more in politics

  2. Mahatun says:

    Kalakanni hati kare. Topi monawa da rata wenuwen kale…. Balu hatta… Mar enakal a ohoma kara kara hitapan. Topi wage eunta marilawat inna bari wei oya karanna pajati wada walata…. Nodakin kalakanni ya. .

  3. ගෞම් ඊයාරාජ් says:

    ගොං බෛයො ටිකක් ටිපර් වෙලා , ගොං බෛයනේ අන්න උබලගේ මොල හතා , කිසිම ටෙන්ඩර් පරිපාටියකින් තොරව ඩොලර් මිලියන 250 කට , රටේ ලාභ ලබන ආයතනයක් ඇමෙරිකන් නිව් ෆෝට්‍රස් සමාගමකට දෙන්න ගිවිසුම් ගහලා මහ රෑ , දැන් උබලට එව්වා අවුලක් නෑ ලාල් කාන්තයා මොනා හරි කිව්වොත් තමයි උඩදාගෙන කමෙන්ට්ස් බස්සන්නේ. උම්මාද ගොං බෛයො දැන් හරිම බෝරීන් , උන් වදවේගන යනව වත්ද ? සැක්.

  4. Sam says:

    පාර්ලිමේන්තුවෙන් වැඩක් වෙන්නේ නැත්නම් ඔක වහලා දාන්න. තිබුනත් වැඩක් නෑනෙ. ඔක්කොම වැදගත් තීරන ගන්නේ කමිටු හරහායි. ඕකට යන වියදම අපරාධයක්. ඕනෙමනමි ඔංලයින් රැස්වෙලා පනත් සමිමත කරගන්න බැරියෑ. හැබැයි පාරවල්ගානෙ උද්ඝෝෂණ තියන කාලකන්නි න්ට අවසර දෙන්න එපා.

  5. DOn says:

    you idiots are curse for the country. Get loss.

  6. Gon toyiya says:

    ජෙප්පෝ යනු මේ ජාතියේ ගොබ්බයන්ට කියන තවත් නමකි.

  7. Neela says:

    ලාල්කාන්තයෝ කට වහගෙන හිටු. 1989 දී මාතලේ JVP සමූලඝාතනය කළ දෙන්නා තමයි අද ශ්‍රී ලංකාවෙ ලොක්කෝ. උන්ට සාධාරණ මරණ සහතික නොඉල්ලපු උඹලා කොහොමද නුවරින් චන්දය ඉල්ලන්නේ?

  8. චය්න says:

    මුට මිලියනයක් දෙනව කිවනම් මූ හොයාගන්නව බොරැ,

Main News