වැය ශිර්ෂ දෙකක් පරදවා විපක්‍ෂය අපේ පිටට පිහියෙන් ඇන්නා..- කිරිඇල්ල

April 1, 2019 at 6:48 pm | lanka C news
වැය ශිර්ෂ දෙකක් පරදවා විපක්‍ෂය අපේ පිටට පිහියෙන් ඇන්නා..- කිරිඇල්ල

‘පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය කඩකරමින් විපක්ෂය ඡන්ද විමසීමකට ගියා’ යයි  පාර්ලිමේන්තුවේ සභානායකල රාජ්‍ය ව්‍යවසායල කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අධිකරණ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂය අතරතුර අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පරාජය වීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමිනි.

‘පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය අනුව කටයුතු කළා නම් මෙම තත්ත්වය නිර්මාණය වන්නේ නැහැ. ඡන්ද විමසීමක් සිදු නොකරන බවට අපි එක`ගතාවයකට පත් වුණා. එකගතාවය කැඩුවේ මොවුන්. ඔක්තෝම්බර් 26 වෙනිදා මෙන් මොවුන් පිටිපස්සෙන් පැමිණ පිහියෙන් ඇන්ණා.

මේ තත්ත්වය අලූත්දෙයක් නෙමෙයි. මම මේ පාර්ලිමේන්තුවේ වසර තිහක් ඉන්නවා. මීට පෙර රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ වැය ශීර්ෂ ය පරාජය වුණා. තොන්ඩමන් අමාත්‍යවරයාගේ වැය ශීර්ෂයත් පරාජය වුණා. මෙය නිවරදි කිරීමට ක‍්‍රම තිබෙනවා .මෙතන තිබෙන මූලික ප‍්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින්නේ මහත්වරුන්නම් පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය ඉෂ්ඨ කළ යුතුවෙනවා. වචනයක් කීව්වා නම් එයද නිසි ලෙස ඉටු කළ යුතුයි. මොවුන් ඡන්දය ඉල්ලන්නේ නැහැ කියලා ඡන්දය ඉල්ලූවා.

– මාධ්‍ය එ්කකය

18 views

9 Comments to “වැය ශිර්ෂ දෙකක් පරදවා විපක්‍ෂය අපේ පිටට පිහියෙන් ඇන්නා..- කිරිඇල්ල”

  1. නිළමේ says:

    පිට නෙමේ, පපුවම අල්ලන්න කිරිපල්ල!……………….පපුවම………..

    • කිරි-වල්ල says:

      මොළේ නැති හරක්ට තණ “කොළ” කන්න දුන්නම..
      ගොමනේ බං හරකගෙන් ලැබෙන්නේ..! කිරියැ ?

  2. Wijebahu says:

    හූ….. එතකොට උඹලට හොඳයි ඡනපතිටත්, කැබිනට් එකටත්, පාර්ලිමේන්තුවටත් නොදන්වා කොහෙවත් යන
    ගස් බල්ලෙක් ලව්වා රණවිරුවන් රණවිරුවන් පාවාදෙන ජිනීවායෝජනාවට සමඅනුග්‍රහය දක්වන්ඩ.

  3. අයවැයත් පරාදනම් ,පඩි ගෙවගන්නත් බැරි නං ,පස්සට පිහිපාරකුත් වදුනනම්%#% ප්‍රජාතන්ත්‍රවාදයේ (සුදතුම්) පියාත් සමග අපිට පව් නොදී ,
    තවත් බලු නොවී,,, හිමින් පල්ලම් බැහැල විපක්ෂේ වාදිවෙනවද??,,,,,ඕනැ …ගොං තුමෝ<<<<<<

  4. Buruputha says:

    Thota pihiyen neme aninna one. Tho vage parayanva Premadasa kala vage Tyre dala pilussanna one.

  5. UMBALA WAGE PARAGATHIYANTA POL ULAKIN ANINNA ONA, SPECIALLY TO YOU

  6. aagamikaya says:

    Gas balla Kiriella tho gonek Hinda pihiyen aninnama one.

  7. Saradiyel says:

    විපක්ෂය නොවෙයි පිහියෙන් ඇන්නෙ
    ඔබලා ගේම පසු පෙල මන්තිරි කණ්ඩායමයි.හැම දෙකටම විපක්ෂයට බනින් නැතුව.ඉෂාක් රාහුමන් ගෙන් අහ ගන්න.

Main News