වැය ශීර්ෂ කපා ජනාධිපති ඉවතට.. අගවිනිසුරු ජනාධිපතිකමට..- කතානායකට යෝජනාව බාර දෙයි..
April 29, 2022 at 12:02 am | lanka C news
ජනාධිපතිවරයාගේ සියළුම වැය ශීර්ෂ මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේදී කපා දැමිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා යෝජනා කරයි.
එවිට ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවත් ඉන් පසු පුරප්පාඩු ජනාධිපතිධුරයට මාස 3ක කාලයක් සඳහා වැඩබලන ජනාධිපති වරයෙකු ලෙස අගවිනිදුරු පත් කර ගැනීමට ද ඔහු එමගින් යෝජනා කරයි.
කතානායක වරයාට ලිපියක් යොමු කරමින් මන්ත්රීවරයා මේ බව සදහන් කරයි.
විශ්වාස භංග හෝ අන්තර් වාර ආණ්ඩු පිළිබඳ ගෙනෙන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බවත් එම ලිපියේ ඔහු කියා සිටියි.
කතානායකවරයා වෙත ඔහු විසින් බාර දෙන ලද ලිපිය මෙසේය.
අරගලයට අතිවිශාල මුදලක් වියදම් කරන්නේ කවුද ? රටේම මිනිස්සු වියදම් කරන්න සතයක් නැතිව ඉන්න වෙලාවක අරගලය වෙනුවෙන් කෙරෙන අති විශාල වියදම් කන්දරාව වෙනුවෙන මුදල් පොම්ප වෙන්නේ කොහෙන්ද ?
දෙමල ඩයස්පෝරාව, කතෝලික පල්ලිය, සහ මුස්ලිම් ව්යාපාරික ප්රජාව.
බැසිල් ද ,දන්නැ…
අරගලයට අතිවිශාල මුදලක් වියදම් කරන්නේ කවුද ? රටේම මිනිස්සු වියදම් කරන්න සතයක් නැතිව ඉන්න වෙලාවක අරගලය වෙනුවෙන් කෙරෙන අති විශාල වියදම් කන්දරාව වෙනුවෙන මුදල් පොම්ප වෙන්නේ කොහෙන්ද ?
දෙමල ඩයස්පෝරාව, කතෝලික පල්ලිය, සහ මුස්ලිම් ව්යාපාරික ප්රජාව.
ඊට වඩා මුදලක් රාජපක්ෂ පවුල තනිකරම කාල නැතිද.. ඇයි මේ තරම් හොර පවුලක් රකින්න දඟලන්නේ…. තමනුත් ස්වභාවිකව බුද්ධියක් ලබාගෙන නැතිද තේරුම්ගන්න උන් කිසිවෙක් රැකියාවකින් කිසිම දෙයක් උපයල නෑ කියල. හොරාකාල විතරයි… හොර කල්ලියක්
කාල තියන බව හොඳටම දන්නව නම් ඇයි බකන් නිලන්නෙ? ඔප්පු කරපන්කො.
බූරුවෝ ඔප්පු කරන්න තමයි හදන්නේ කොයි දේ කරන්නත් මුලින්ම රාක්ෂපක්ෂ හැතිකරේ එලවලා ඉන්න ඕන බව තේරුම් ගන්න කොට මොළයක් නැද්ද කුක්කෝ.
අති විශාල මුදල් රාජපක්ෂලා මැදමුලනෙන් ගෙනත් දීලා
Ape nonawathwa digatama gena yana Aragalaya gena wena monwada kiyanna thiyenne? Hari amarui balan inna neda?
ශ්රී ලංගම ලොකු බස් ඕඩර් එකක් ගත්තහම ඉන්දියන් සමාගම නිකං බස් එකෙඅක් දෙනවා. මු ඒක මතුගම ගෙනිහින් හංග ගත්තා නේද, රංජන් රාමනායක ඒක පැමිණිලි කරන්න අල්ලස් කොමිසමට ගියා නේද?
අරගලේ එක එකාගේ පුද්ගලික පලිගැනීම් සඳහා පාවිච්චි වන බව පෙනේ. සමහරු ගෝටාගෙන් පුද්ගලිකව පලි ගන්න, සමහරු ගෝටාගෙන් ජාතිවාදීව පලි ගන්න, සමහරු මහින්දගෙන් පුද්ගලිකව පලිගන්න, සමහරු මහින්දගෙන් ජාතිවාදීව පලිගන්න, සමහරු බුදු දහමෙන් පලිගන්න, සමහරු සිංහල සංස්කෘතියෙන් පලිගන්න, සමහරු ඕනෙ එකක් පාවා දීලා කීයක්හරි හොයාගන්න, සමහරු තමන්ගේ පක්ෂේ බලයට ගේන්න.
මේ එකක්වත් ගෑස් , පෙට්රල් ඩීසල් ඩොලර් වෙනුවෙන් නොවේ. එන ඩොලර් ටිකත් නැවැත්වීමට ඉතා ලොකු උවමනාවක් ඇති බවත් පෙනේ. ලංකාව අරාජික කරලා කෙලවලාම දාලා තමන්ගේ වැඩේ කරගන්න අපේ මෝඩ දරුවන්ට අම දීලා, උන් ඒක ගෙඩි පිටින් ගිලලා. පෙට්රල් ඩීසල් නැතුව අරගලේට දිනපතා ගෝල්ෆේස් එන්නේ පයින් සහ බයිසිකල් වලින් විය යුතුයි. සති ගණනක් තිස්සේ අරගලේ ඉන්න දහස් ගණනකට කන්න දෙන්න ඉවුවේ ගෑස් නැති නිසා දර ලිප්වල විය යුතුයි. මේ සියල්ල සඳහා මිලියන ගනන් මුදල් සොයාගත්තේ කොටුවේ ස්ටේෂම ඉස්සරහ කැට හොල්ලලා විය යුතුයි. ඔන්න ඔහොම අහිංසක ලෙසම සිතන්න.
අරගලේ එක එකාගේ පුද්ගලික පලිගැනීම් සඳහා පාවිච්චි වන බව පෙනේ. එනම්, අරගලයේ ඉන්න තරුණයින්ව පිට ඉඳන් ලනු දෙන්නන් විසින් අපූරුවට පාවිච්චි කරනු ලැබේ. ඇමරිකන් එම්බසිය මෙසේ තරුණයින්ව පාවිච්චි කිරීම සඳහා ලස්සනට ඇඩ්වයිස් දෙයි. ඇනෝනිමස් කියාගෙන සිටි කණ්ඩායමත් හෙට දෙනවා, අද දෙනවා කියමින් ලනු පමණක් දෙමින් දැන් මේ තරුණයින්ව ලස්සනට වටේ යවා, තව දුරටත් වටේ යවමින් සිටී. මෙසේ පාවිච්චි කර අවසන් වූ පසු මේ තරුනයින්වත් කුණු කූඩයට වීසි කර දමනු ලැබේ. ඒ නිසා වතුර නටන්න පටන්ගත් පසු තම තමන්ට යන්නට වෙන කුණු කූඩය දැන්ම සොයාගෙන වෙන්කරගත්තොත් වඩා හොඳයි.
Good observation and it is true. But MR, BR, NR,CR, SR must be removed from politics soon. GR may be allowed to stay until next election. Then he should also be kicked out of politics.
Hondamai! Api ehemama karannam hondei!!! Hebei tikak welayawi!!!
මූත් දෙසිය විසි පහෙන් එක හූරෙක් තමා. තොගෙත් කාලෙ ඉවරයි.
රට හදන එකම මග “ජයිපෙ මලගම” යි.
ජනාධිපති වැය ශීර්ෂයන් අන්තිම රුපියල දක්වා කපා හැරියම, වැඩබලන ජනාධිපති තුමාට වැය කරන්නේ වෙල්ගම මහතාගේ මුදල් ද?
Ei ethumata Americawen maaspatha ewana grant eka saha Oya thanathure wethanaya?Thawa oya ithirikarapu dhanayath ethi ne.
The proposed by “New” President of Island means that Kumar Welgama wanted to created New wave of political instability with by supporting of extremists of separatist and anarchists’ political policies that of elements in Southern part of Island . The Wealgama of New SLFP seek more crisis in Island nation in near future.