අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. එනිසා එජාපයට මෙහෙම වුණා.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා එජාප මැයි දිනය අමතයි..

May 6, 2018 at 11:20 am | lanka C news
අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. එනිසා එජාපයට මෙහෙම වුණා.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා එජාප මැයි දිනය අමතයි..

වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම රටද මේ තත්වයට පත්ව ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පිටස්තර පුද්ගලයෙකු ඉදිරිපත් නොකර එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත් කල යුතු යයි ද ඔහු සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාගනයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුම අමතමිනි.

රාජපක්‍ෂලා ඉදිරි වසර එකහමාර ඇතුලත යැවිය යුතු තැන්වලට යැවීමට කටයුතු කල යුතු බවත් එසේ නොකලතොහ් තමන් ඇතුළු පිරිසට අත්වන්නේ භයානක ඉරණමක් බවත් ඔහු එහිදී සදහන් කලේය.

63 views

33 Comments to “අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. එනිසා එජාපයට මෙහෙම වුණා.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා එජාප මැයි දිනය අමතයි..”

  1. gamarala says:

    කැලේ අලියෙක්ම මෙයාට වැඩක් දේවි දැන් වන ආරක්ෂක ඇමති නේ

  2. FREE says:

    බලන් කඩ තුරා හැර දෑසේ,
    කම්කරුවනි,බලව්! මේ ගුණමකු පුද්ගලයා පවත්වන්නේ මැයි රැළියක්ද සිය පුද්ගලික වෛරක්කාරයින් මස් කිරීමක්ද​?කම්කරුවන් ගැන එක වචනයක් කථා කලාද​?නැත​,කම්කරුවා දඩ මීමා කරගෙන වන ජීවියා නැගී සිටිනා ආකාරය,,
    බලන් කඩ තුරා හැර දෑසේ,,,,,,,,,,,

  3. daminda says:

    viyaru wana aliyekk

Main News