වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා..- ජොන්ස්ටන්

September 30, 2020 at 1:20 pm | lanka C news
වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා..- ජොන්ස්ටන්

වැරද්දක් කලත් තම කණ්ඩායමේ සිටින කෙනෙක් ආරක්ෂා කළ යුතු යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පොල් ගැසට්ටුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

පොල් මිල ඉහල පහල යාම සාමාන්‍ය දෙයක් බවත් තමන් ඇමතිවරයාව සිටියදී වරත් ඉන්දියාවෙන් පොල් ගෙන්වන්නටද සිදු වූ බවත් ඔහු පෙන්වා දෙයි.

කැබිනට්ටුවේ ඇමතිවරයෙකුගේ තීන්දු වලට විරෝධය එල්ල කිරීමෙන් සිදු වන්නේ ආණ්ඩුව බෙදීම බවත් එය විපක්ෂයේ බලාපොරොත්තුව බවත් ඔහු පැවසීය.

29,535 views

19 Comments to “වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා..- ජොන්ස්ටන්”

  1. Kamal Italy says:

    ජෝන්නෝ, එක රටක් එක නීතියක් තේමාවෙන් ජනාධිපති තුමා රට හදන්න වෙහෙසෙද්දී ඔයවගේ ඔලමොට්ටල කතාවක් කියන්න ටයි එක ගලවල අමුඩ ලේන්සුවක් කරේ දාගෙන අමුඩේ නැතිව හෙලුවෙන්ම මාධ්‍ය සාකච්ජාව කරානම් හොඳ නැද්ද?

  2. Niru says:

    This bugger is a first rate idiot. He should be sacked

  3. S.Vitharana says:

    අපේ හාමුදුරුවෝ නමි කියන්නේ “මෝඩකම තිබුනට මිනිහෝ වහලට නැගල අණබෙර ගහල කියන්න එපා, මං මෝඩය, මං මෝඩය කියල!

  4. Ata Paas says:

    Rakinawa witharak nemei, mayilakatawath atha thiyanna denne naha!

  5. Upul says:

    It’s very sad that there is no medication for stupidity. I am very sorry Johnny, you have to live with that disease.

  6. Lol says:

    As long as sri lanka have idiotic citizens who vote for people like this they can do this. I blame the citizens who vote like idiots

Main News