වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වෙති..

October 28, 2021 at 8:02 am | lanka C news
වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වෙති..

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ආචාර්ය වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වී තිබේ.

උන් වහන්සේ අපවත් වන විට 84 වියේ පසුවිය.

කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හිමියන් වන ද උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ පරිවේනාධිපති ලෙසද කටයුතු කළහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

31,722 views

11 Comments to “වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වෙති..”

  1. suren De silva says:

    මෙම වහන්සේ නිවනට ගිය උතුමෙක්ද ?