වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වෙති..

October 28, 2021 at 8:02 am | lanka C news
වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වෙති..

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ආචාර්ය වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වී තිබේ.

උන් වහන්සේ අපවත් වන විට 84 වියේ පසුවිය.

කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හිමියන් වන ද උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ පරිවේනාධිපති ලෙසද කටයුතු කළහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

32,310 views

11 Comments to “වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වෙති..”

  1. සිරිමල් උයනේ BOC පිම්පි චාමරයා says:

    මම ගොඩක් මහණ වෙලා හිටියා, හොරකම් කරපු නිසා පස්සලෙන් පැන්නුවා
    පස්සේ හරක් බැලුවා

    පෝල් aiyya කිව්වා කකුළුවෝ මරළ දෙන්නම් අපේ ගෙදර කට්ටියට විදලා වැඩේ කරන්ඩ දෙනවනම්
    මම කිව්වා හොද කියල, මට වාසිනම් මොකෝ

  2. ජීවිත පාඩම් says:

    දැන් ඉන්න මිනිස්සුන්ගේ සල්ලි ගරන , කන්න නැති කමට ශාසනයට ඇතුළු වූ ලවුඩ්ස්පීකර් ගණ ගෙඩියන්ට බොහෝ ජීවිත පාඩම් මෙවැනි යතිවරයාණන් වහන්සේලාගෙන් ඉගෙන ගන්න පුලුවනි.

  3. ලොකූ පාඩූවක් රටට. ආගමට..නිවන් සූව පතමූ. says:

    රටට දැයට සමයට දැල්ව තිබූණූ පහණක් නිවූණා සේ දැනෙනවා.ඔබවහන්සේට අමාමහ නිවන් සුව පතනවා.

  4. SL says:

    ක්‍රියාවෙන් ම උසස් සන්ඝපිතෘ නමක් විදියට සමාජයට මෙහෙවරක් කල උන්වහන්සේට අජර-අමර නිවන් සුව අත් වේවා.!

    දත්මිටි කාගෙන, චන්ඩි කම් පෙන්වන, පන්ති පහේ මාක්ස් වාදය ආගම කරගෙන චීවර දරාගැනේ රස්සා ඉල්ලලා පාරේ සාසනේ විනාශ කරන හැමෝටම හොඳ ආදර්ශමත් චරිතයක්

  5. Anurapura buddhasrawaka universityyata kala sewaya wisalayi. Amaraneeyayi.Ape gnathi unwahanseta uthum niwan suwa athwewa. K.M.G.W.Abeyratne

  6. Lakshman Jayasinghe says:

    ඇත්තටම ගරැකටයුතු හිමිනමක්.නිවන් සුව ලැබේවා

  7. Jayanath says:

    ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!

  8. Sajith says:

    නිවන් සුවයම ලැබේවා!

  9. Kasun says:

    මානව දයාවෙන්, අනුකම්පාවෙන් කරුණාවෙන් පිරිපුන් සංඝ පීතෲන් වහන්සේනමක් අප හැරදා යාම පිලිබඳ අපගේ බලවත් ශෝකය. ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!!!

  10. Dr. Wijesekara says:

    තවත් මිනි පහනක් නිවී ගිහින්. ඉක්මනින්ම නිවනින් නිවී සැනසේවා!!

Main News