වැල්ලවත්තේ පැත්තක් ලොක්ඩවුන්..

December 17, 2020 at 3:44 pm | lanka C news
වැල්ලවත්තේ පැත්තක් ලොක්ඩවුන්..

වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති ‘නසීර්වත්ත’ කොටස වහාම ක්‍රියාත්මක හුදෙකලා කර තිබේ.

කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

12,793 views

2 Comments to “වැල්ලවත්තේ පැත්තක් ලොක්ඩවුන්..”

  1. රන්වල says:

    රජය කරන්න ඕනි වහාම කාලි නාත රාවණා පැණි වෙදාල ටික වැල්ලවත්තට කැදවල සියලු වැසියන්ට පැණි පොවන එක.ආයි ජීවිත කාලෙටම කොරෝනා නෑ ලොක්ඩවුන් ඕනිත් නෑ

  2. අක්බර් says:

    ශ්‍රී ලංකිකයන් තමයි හැම තැනම ලොක් ඩවුන්. අසාදාරන වෙඩ.

Main News