වැල්ලවත්තේ බැංකු නිලධාරීන් 02කට කොරෝනා..

October 18, 2020 at 10:00 am | lanka C news
වැල්ලවත්තේ බැංකු නිලධාරීන් 02කට කොරෝනා..

වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරන්නේ එම නිලධාරීන්ගේ මවුවරුන්ට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.

ගනේමුල්ල ප්‍රදේශයේ බැංකු ශාඛාවක ආසාදිත නිලධාරියකු එම ශාඛාවට පැමිණි බව හෙලිවීමෙන් පසු සිදුකරන ලද කොරෝ්නා පරික්ෂා වලදී මෙම ආසාදිතයන් හමු වී ඇත.

ඔවුන් ආශ්‍රය කළා පුද්ගලයන් සියලු දෙනා නිරෝධාය ට ලක් කිරීමට කටයුතු කර ඇති අතර කොරෝනා පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය.

25,405 views

One Comment to “වැල්ලවත්තේ බැංකු නිලධාරීන් 02කට කොරෝනා..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

Main News