වැල්ලවත්තේ මහා ගින්නක්.. ගිනි නිවන රථ 10ක් යොදවයි..

July 5, 2020 at 12:43 pm | lanka C news
වැල්ලවත්තේ මහා ගින්නක්.. ගිනි නිවන රථ 10ක් යොදවයි..

වැල්ලවත්ත ප්‍රදේශයේ වෙලදසැල් කිහිපයක විශාල පරිමාණයේ ගින්නක් ඇති වී ඇති වී තිබේ.

ගින්න ඇති වී තිබෙන්නේ වැල්ලවත්ත ඩබ්.ඒ. සිල්වා මාවත ප්‍රදේශයේ පිහිටි රෙදිපිලි වෙලද ආයතනයකයි.

එය නිවා දැමීම සඳහා මේ වනවිටත් ගිනි නිවන රථ 10ක් පමණ යොදවා තිබේ.

26,432 Viewers

6 Comments to “වැල්ලවත්තේ මහා ගින්නක්.. ගිනි නිවන රථ 10ක් යොදවයි..”

  1. කවි චක්‍රවර්තී says:

    අද මේ වගේ ජීවිත හානි නැති ගිනි නිවන්නත් ක්ෂනික පියවර ගන්නවා.. හැබැයි එදා අප්‍රේල් 21 දින අපේ රටම පාස්කු ප්‍රහාරෙන් ගිනි ගනිපු වෙලාවේ අපේ පාලකයෝ ඒ ගිනි නිවන්න වතුර නොගහ ගිනි තියපු උන් කොමිෂන් වල ප්‍රධානියො කරලා තමයි ගින්න පටන් ගත්තු හැටි හොයන්න ගියේ.

    නීතිය කඩන හැටි දනිතැයි කියානෝ
    බොරු නඩු දමා උසාවි ගෙන ගියානෝ
    රට වට යද්දී බොරු බේගල් කියානෝ
    සහරාන්ල රටටම කෙල ගියානෝ…

    පාස්කු බෝම්බය දැන සිටි පියාණෝ
    හරීන් පුතුට බේරෙන හැටි කියානෝ
    අසරණ අහිංසක අඹු දරු පියාණෝ
    ඒ ඉරු දිනේ මරු තුරුලට ගියානෝ… 

    ඊබ්‍රහිම් හොර කුළුබඩු පියාණෝ 
    ජවිපෙ එක්ක හොර ගණුදෙනු තියානෝ
    අපෙ කුළුබඩු නම නැති කර ගියානෝ
    උගේ පුත්තු බොම්බ කෙල ගියානෝ… 

    • දොස්තර says:

      තමුසෙව මම හැමතැනම හොයනවා ඕයි.
      සනීප වෙලා ටිකට් කපන්න කලින් බාගෙට පිස්සු තත්ත්වයෙන් අංගොඩින් පැන්නනෙ තමුසෙ

      • කවි චක්‍රවර්තී says:

        ඔයා හොර බෙහෙත් දොස්තර නේද? ඔයාටත් එකක් තියෙනවා

        පච චතුරගෙ පච රාජිත පියාණෝ 
        රටේ සල්ලි නෙවිල්ට දී ගියානෝ
        බොරු රැව්ලන් ගෙනවිත් පච කියානෝ
        කිඹුල් නාටකෙන් පච වී ගියානෝ…

      • Pakaya says:

        දොස්තර කැරියා පුකබරි පොන්නයනො
        රජිත වටේ කැරකි කටටම ගත්තානො
        චතුරය සරම උස්සල පුකටම කෙලනො
        දොස්තර කැරියෝ රජිත උබෙ අම්මට හුකනො

  2. රටවැසි says:

    ගින්නට ගොඩක් දේවල් හැංගුවෑකි.

  3. sinhale le says:

    හේතුව සුලු ජාතීන්ගේ නොසැලකිල්ල

Main News