වැල්ලවත්ත දුම්රියපල අසලින් ත‍්‍රීවිලයක අධිබල C-4 පුපුරණ ද‍්‍රව්‍ය කිලෝ එකක්, තිදෙනෙක් අත්අඩංගුවට..

April 27, 2019 at 12:02 am | lanka C news
වැල්ලවත්ත දුම්රියපල අසලින් ත‍්‍රීවිලයක අධිබල C-4 පුපුරණ ද‍්‍රව්‍ය කිලෝ එකක්, තිදෙනෙක් අත්අඩංගුවට..

වැල්ලවත්ත දුම්රියපල ආසන්නයේදී C-4 අධිබල පුපුරණ ද‍්‍රව්‍ය කිලෝ එකක ප‍්‍රමාණයක් සමගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නාවුක හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත‍්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදීය.

200 views
Main News