වැල්ලවත්ත ‘සැවෝයි’ ඉදිරියේ යතුරුපැදියක් පුපුරුවා හරී..[Photo]

April 24, 2019 at 11:20 am | lanka C news
වැල්ලවත්ත ‘සැවෝයි’ ඉදිරියේ යතුරුපැදියක් පුපුරුවා හරී..[Photo]

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැල්ලවත්තේදී යතුරු පැදියක් පුපුරුවා හැර තිබේ.

පොලීසිය පවසන්නේ සැවෝයි සිනමාහල ආසන්නයේ සැකකටයුතු යතුරු පැදියක් මෙසේ පුපුරුවා හැරි බවයි.

එකී යතුරු පැදියේ ආසනය විවර කිරීමට මෙම පිපිරවීම කල බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි.

ආරක්‍ෂක පියවරක් ලෙස පොලීසිය මේ වන විටත් මහජනතාවට දන්වා ඇත්තේ මාර්ග අයිනේ නවතා යන වාහනවල තම දුරකතන අංකය හා නම ලියා තබන ලෙසයි.

233 views
Main News