වැලිකට බන්ධනාගාර නිලධාරීන් ගැටුමක්.. අයෙක් රෝහලේ..

July 29, 2020 at 4:40 pm | lanka C news
වැලිකට බන්ධනාගාර නිලධාරීන් ගැටුමක්.. අයෙක් රෝහලේ..

වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ගැටුමක් ඇති වී තිබේ.

බන්ධනාගාර නියාමකවරයෙකුට පහර දුන්නේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ සහ සිදුවූ බහින් බස් වීමකදී බන්ධනාගාර කොමසාරිස්වරයෙකු විසින් පහර දුන් බව කියන බන්ධනාගාර නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇත.

නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල සඳහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

91 views

8 Comments to “වැලිකට බන්ධනාගාර නිලධාරීන් ගැටුමක්.. අයෙක් රෝහලේ..”

  1. දුමින්ද සිල්වා වහා නිදහස් කරමු.! says:

    උසි උසි.. ඔක්කොම නාට්‍ය 5 වෙනිදා වෙනකම් විතරයි. ඊට පස්සේ කුඩ්ඩෝ න් ට බන්ධනාගාර ඇතුලේ තිබ්බ තැන ආයෙමත් ලැබෙනවා. සිරිසේන ගේ කුඩු මර්ධන ප්‍රෝග්‍රෑම් එකේ කොපියක් ම තමා මෙයා කොරන්නේත්. පහු වෙනකොට කුඩ්ඩෝ තමයි දින්නනේ.

    • tharaka says:

      ai ubata ganaja nathuwada sick ekada? napunsakaya

      • Tharaka ge ammata ukapu eka says:

        නෑ බං බඩු නැතුව අමාරුයි..බැරිද මේ පැත්තේ උඹේ .. ඒ්වන්න

  2. kkuruwita says:

    ඒ ඉස්සර රට කාපු එවුන්ගෙ කාලෙ. ගෝටා යනු කියන දේ කරන , කරන දේ කියන ඔබෙත් මගෙත් වාසනාවට මේ රටේ පහලවුනු අපේ නායකයායි. කලබල නොවී ඉන්න. යුද්ධෙ ජය ගත්තාසේ රටද දිනවනවා සත්තයි !!!

  3. kkuruwita says:

    ඇයි මතක නැද්ද ගෝටා ආරක්ෂක ලේකම් කාලෙ මේ රටේ පාතාලය නැත්තටම නැතිවුනා !!! අපිට ගෝටා විශ්වාසයි. රට දිනවනවා සිකුරුයි.

    • ජනහිත says:

      එදා මෙදාතුර මේ රටේ බිහිවුන විශ්වාසණීයම ණායකයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි.

      • Shiromi watsala says:

        ආයේ වචන දෙකක් නෑ, සැබෑම සැබෑ නායකයෙක් තමයි අපේ ජනාධිපති තුමා.

  4. sunimal says:

    පංගුව බෙදා ගන්න ගිහින් වෙන්න ඇති

Main News