වැලිකඩට කුඩු ඇද්ද පූසා ගැන තොරතුරු හෙලි වෙයි..

August 4, 2020 at 6:48 pm | lanka C news
වැලිකඩට කුඩු ඇද්ද පූසා ගැන තොරතුරු හෙලි වෙයි..

මත්ද‍්‍රව්‍ය ගෙලේ ගැටගසා තිබියදී කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී සොයා ගන්නා ලද පූසා ඒ තුළට මත්ද්‍රව්‍ය ගෙන යාමට පුහුණු කළ එකෙකු නොවුන වන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

එම පූසා බන්ධනාගාරයෙන් ඉවත දමන කෑම පුරුදු වී සිටි එකෙකු බව ද ඔහු සඳහන් කළේ ය.

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී අතුරුදහන් වූ එම පූසා නැවත වතාවක් බන්ධනාගාර පරිඹ‍්‍රායේ ගැවසෙමින් ඇති බවද ඔහු කීවේය.

2,586 views
Main News