වැලිකඩදී ශානි අබේසේකරට අසනීප වේ.. වහාම රෝහලට..

August 2, 2020 at 12:40 pm | lanka C news
වැලිකඩදී ශානි අබේසේකරට අසනීප වේ.. වහාම රෝහලට..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුට ඇති වී තිබූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මෙසේ රෝහල්ගත කර ඇත.

සාක්ෂි සැඟවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකැණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

227 views

10 Comments to “වැලිකඩදී ශානි අබේසේකරට අසනීප වේ.. වහාම රෝහලට..”

  1. ගරසරප says:

    ලබන පලාත් සභාවට ශානි එය් වගේ.

  2. T says:

    Walukada Vasikile Hodana Job Ekke Me Mahathora Ta Denna.

  3. kkuruwita says:

    කරන කලට පවු මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ! ශානි තමුසෙට මේ ටික මතක් වුනේ නැහනෙ, අහිංසකයන් කී දෙනෙකුට බොරු නඩු හදල ඒ අයගේ ජීවිත විනාශ කලාද ?

    • ක්‍රිමිනල් says:

      චොකා මල්ලිට චන්දේ දිලා , ශාණිගේ පතුරු අරින තවත් බෛයි උගතෙක්..😂😂😂😂

      • ක්‍රිමිනල් says:

        උගතෙක් කියල අපි හදුන්වන්නෙ බෝම්බ බැදගෙන පල්ලි වලට පනින උන්ට. මට සමා වෙන්න ඕනෙ ඔයාට උගතා කියුවට.

  4. සීයා පප්පා says:

    ඔහොම ලෙඩ්ඩු කොහොමෙයි බොලං මෙච්චර කල් ඔව්වෑ වැඩ කොලේ . අනිච්චං .රෙද්දෙ රෙවිලා වෙංටෑ .

  5. ක්‍රිමිනල් says:

    කවුද මේ ශාණී ? එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරා අතුරුදන් කිරීම, තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වගේම මෑත කාලීන නමගිය අපරාද ගැන වගේම මොහොමඩ් සියාම් ඝාතනය, රෝයල් පාක් මිනීමැරුම වගේ අතීත සිද්ධි ගැනත් පරීක්ෂණ කරලා අපරාදකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළේ ඔහු.

    හැබැයි ඉතින් මේ රටේ මිණීමරු චොකා මල්ලීලා බෛ චන්දෙන් ලැයිස්තුවේ ඉහලින්ම දිනනකොට , ශාණිලා බන්ධනාගාර ගත කරනවා ! ඔන්න ඔකටයි සිස්ටම් චේන්ජ් කියන්නේ බ්‍රෝ !

  6. කුරී- පාන්- බී -බී බිසව says:

    ඇයි බං දුමින්ද සිල්වා දිගටම ලෙඩ වෙලා හිරේ ඉන්නේ. ඌට කවදාවත් සනීප වෙන්නේ නැති ලෙඩේ මොකක්ද කියලා කියන එක තමයි දොස්තරලා තාම හොයන්නෙ. ඉස්සරහට මයෙ හිතේ එළියට ආවම ලෙඩේ හොඳ වෙයි වගේ.

  7. Love nature says:

    “ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ, සැපයක් යයි කකුලුවා දිය කෙලියේ”

  8. Sam says:

    රෝහලේදී දුමියම බලාගත්තාවෙ… ශානි උබට අදිකරනයට ගියාට හපන් වෙනව…. වරදට දඩුවම….හි හි හි

Main News