වැලිකඩ එල්ලුම් ගහ ටෙස්ට් කරයි.. එල්ලා මරන්න සියල්ල සූදානම්..
April 3, 2019 at 12:40 pm | lanka C news
වැලිකඩ බන්ධනාගාර පරිශ්රයේ ස්ථාපිත කර ඇති එල්ලුම් ගහේ ක්රියාකාරීත්වය මේ දිනවල පරීක්ෂා කරමින් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
වැඩුනු මිනිසෙකුගේ බර සහිත වැලි කොට්ටයක් එල්ලා මෙම පරීක්ෂාව සිදු කරන බවද ඔවුන් සඳහන් කරයි.
මේ වන විටත් එල්ලුම් ගහ ඉදි කර ඇති කොටසේ ඇති ලෑලි තට්ටුව අලුත්වැඩියා කර තිබෙන අතර එල්ලූම් ගහේ ලීවරය තෙල් ග්රීස් ආදිය තමා ක්රියාකාරී තත්වයට පත්කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ මේ වන විට මරණ දඬුවම ක්රියාත්මක කිරීමට ඕනෑම මොහොතක එල්ලුම්ගහ සූදානමින් තිබෙන බවයි.
වධකයන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඊයේ දිනයෙහි පැවැත්වුණු අතර අදද එම පරීක්ෂණ පැවැත්වෙයි.
එල්ලුම් ගස පිහිටා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් ගොඩනැඟිල්ලේ සිර මැදිරියට වම්පස මැද කොටසේ ය.
ඔය කොහේටවත් නැති දුමින්ද දිසානායක එල්ලලා ටෙස්ට් කලාට කිසිම වරදක් නෑ.
හෙහ් හෙහ්. මගේ යාළුවා.
Lankava Buddhagame Ratak. It’s not appropriate for Sri Lanka.
Jonathan,නම වෙනස් කර ගනිං,බුද්ධාගම වැළඳ ගනින්,ඊට පස්සෙ දොඩාපං.
Maranaya danduwamak novei.ekath meni mareemak.
ayuda athe tiyana kenekuta wedi tibbath ayuda nathi kenek mareema thawath aparadaya.
hondama deya mowun jeewithanthaya dakwa hira kara thabeema
adika wada ganeema
Hamdeytama cathura apey Cathura senanayakkawa orrka Open korannna yawamu.miniha Hareema daksaya.
Why don’t try Ranil Wikramasinghe, Mangala Samaraweera and Karu maya Jayasuriya at the bigging. Those are eligible to hang themslves.
වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලුම් ගසේ ක්රියාකාරීත්වය පරීක්ෂා කිරීමට මිනිසකුගේ බරට සමාන බරින් යුත් පඹයකු යොදා පෙරහුරුවක් පැවැත්වීමට කටයුතු කල යුතුය.