වැලිකඩ කොරෝනා නිසා දුමින්ද සිල්වා, චොකා මල්ලි, තංගල්ල සභාපති බනධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයට..

November 10, 2020 at 3:00 pm | lanka C news
වැලිකඩ කොරෝනා නිසා දුමින්ද සිල්වා, චොකා මල්ලි, තංගල්ල සභාපති බනධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයට..

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රැඳී සිටි සිරකරුවන් හා රැඳවියන් කිහිප දෙනෙකුට පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයේ නේවාසික පහසුකම් සපයා ඇතැයි ලංකාදීප වාර්තා කරයි.

වැලිකඩ බන්ධනාගාර රෝහල කොරෝනා ආසාදිත රැුදවියන්ට සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයි ද සඳහන්ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, තංගල්ල ප්‍රාදේශීය භාවය හිටපු සභාපති සම්පත් විදානපතිරණ, විශ්‍රාමික මේජ් අජිත් ප්‍රසන්න ඇතුළු කිහිප දෙනෙක් මෙසේ නිලධාරීන්ගේ විවේකාගාරයට යොමු කර ඇතැයි ද සඳහන්ය.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙසීයකට ආසන්න පිරිසක් මහර බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබියදී මෙම පිරිස පමණක් විවේකාගාරයේ රැඳවීම පිළිබඳව රැඳවියන් සහ සෞඛ්‍යය කාර්ය මණ්ඩලවල දැඩි කතාබහක් ඇතිව තිබෙන බවත් වාර්තාවේ සදහන්ය.

මෙම පියවර ගෙන ඇත්තේ ඉහළින් ලැබුණු නියෝගයක් මත බවත් ලංකාදීප වෙබ් අඩවිය තව දුරටත් වාර්තා කරයි.

38,258 views

22 Comments to “වැලිකඩ කොරෝනා නිසා දුමින්ද සිල්වා, චොකා මල්ලි, තංගල්ල සභාපති බනධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයට..”

  1. ක්‍රිමිනල් says:

    එක රටක් එක නිතීයක්….බෛයො ඔහොම විනාඩියෙන් විනාඩියට කුජීත කරන්නෙපා ස. ප්ලීස් ස්ලෝ ඩවුන් ! 😂😂😂😂😂

    • අජානීය ඉස්කූටර් says:

      පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ ක්‍රිමිනල් හැම උලව්වක්ම රිනාත්මකව හිතන්නෙ නැතුව. ජරාජීර්ණ උනු රටක් එකපාරටම හදන්න බෑ.. ඊට කාලයක් ගත වෙනවා.

      • උක්කුං මල්ලී says:

        දැන් කවුද රට හදන්න යන්නේ…. සෑර් ද🤣🤣🤣

      • King Bull says:

        තව අවුරුදු 5 ක් ඉවසපන් මෝඩ බයියා

      • Sindu bindu says:

        අන්න බෛයන්ට ඉන්ජෙක්ෂන් එකක් එවනවා මීයොන්ගෙන් ටෙස්ට් කරල ඇතිවෙලා..

  2. Modaya says:

    SURVIVAL FOR THE FITTESTS AND DEATH FOR OTHERS-That’s how World go run.

  3. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    කොටමු කොටමු පොහොට්ටු පච්චයක්

  4. පින්වත් අසපු ඇබිත්තයා says:

    ” නහී වේරේන වේරානි ” ගාථාව අපගේ පින්වත් ලොකු සුවාමීන්වහන්සේගේ මධුර ස්වරයෙන් නිතිපතා ශ්‍රවණය කරන්න. සිරකරුවන්ද මනුෂ්‍යයන්ය. ඔවුන්ටද සෙත්පතා පිරිත් නූල් බැඳීමට අපට හැකි නම් , මේ වසංගතය අවස්ථාවේ ඔවුන්ට යම් සහනයක් සැලැසවීම සුදුසු බව පෘථග්ජන මනුශ්‍ය සන්තානයන්හී යථා ස්වභාවය පිරිසිඳ දැකිය හැකි අපගේ පරිකල්පිත ඥාණදස්සනයයි !

  5. ගොන් බයියා says:

    හුටා මේ මිනිමරුවො තුන් දෙනාම අපේ පක්ෂෙ නේද?

  6. කාන්තාර පළඟැටියා says:

    විරුවා 😂😂😂💪😥😥😥🐃🐃🐃🐃🐃🐃🐃🐃

    • කාන්තාර පළඟැටියා says:

      පාහරයා… මගේ නමින් ගොන් කමෙන්ට් දාන්න එපා

      • කාන්තාර පළඟැටියා says:

        සොරි.
        වැරදිලා මගේම කොමෙන්ට් එකට රිප්ලයි කලේ.

  7. saman says:

    apoi ata 9 lakse ko mun korona hedilada

  8. lol says:

    eyaaa oi , mechchara chater una anduwak loweth na. kiyapu eka wadakwath kale na, karan karana wada ala

  9. Lolla says:

    රාජපක්ෂ අපිව අයෙත් රැවට්ටුවා…… මේක අන්තිම chance එක……. මමත් බයියෙක්

  10. කොළ‍ොන්නාව‍ෙි සුන්දරි says:

    දුමින්ද සිල්වා , චොත‍ා මල්ල් අනේ පවි. කොර‍‍ෝනා හැදිලා මැරයිද මෙයාලා? මට නමි දුකේ බෑ..

Main News