වැලිකඩ ජම්පර බෑ.. බෑ.. රාජිත තුන්වැනි වරටත් පෙර ඇප ඉල්ලයි..

December 23, 2019 at 12:00 pm | lanka C news
වැලිකඩ ජම්පර බෑ.. බෑ.. රාජිත තුන්වැනි වරටත් පෙර ඇප ඉල්ලයි..

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් තුන්වෙනි වතාවටත් අයදුම්පත‍්‍රයක් ඉදිරිපත් කර ඇත.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද පළමු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වූ අතර ඒ හේතුවෙන් පසුගියදා දෙවැනි ඇප අයදුම්පත ඉදිරිපත් කරන ලදී.

එය සලකා බැලීම අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුකිරීමට නියමිතව තිබියදී තුන් වන වතාවටත් ඉල්ලුම් පත‍්‍රයක් අද දිනයේ ඉදිරිපත් කර ඇත.

262 views

19 Comments to “වැලිකඩ ජම්පර බෑ.. බෑ.. රාජිත තුන්වැනි වරටත් පෙර ඇප ඉල්ලයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    mewan uththamayekta karana me dewal kawadaho theewi , api oba samagai uthumanani

    • Lebbe says:

      Mu nam Kibulek hari sudu van riyadurk.

    • Chinthana says:

      When did rajitha was a uthumanan to you… ??? He may be special for you ,… But he is really nasty….You never realized ..That is what We can see.

      • Dilshan says:

        Probably one of his prostitute who gets paid more than she earn in a month.
        Oya ballo aniwaaryenma gonek wenna athi muge P lovina

      • Jeewani karayawasam chilaw says:

        Your English is not fluent please type in Sinhala so we can understand what you meat to say
        He is a real hero no one like to believe what he really did for Sri Lanka
        Never stolen single penny from anyone
        So don’t poor judge and give a wrong comment who are real president to be in 2020

  2. Jayalanka says:

    Moo Baya Vela Heart attack hadenna puluvang….Pavu Apppaaa…..

    • sky says:

      Send this traitor to jail ..He should be punished …Political Traitors are more dangerous than enemies. .

    • Rata Wenuwen says:

      කුණු දතා සමග දාදු ඇද ඇද සිතෙන් මරලා , මරණ මන්චෙකෙදි , මූව කූඩුවට ගාල් කරන්න, එතකොට එල්ලාම් මුඩින්ජදූ, ෆයිනල් ස්ටේජෙ සෙත්තා පෝච්චි

    • Chinthana says:

      Yes.. Suffering is Natural for Guilty People in the world… Suffer… Suffer…. Suffer … No Sleep…cant sleep Even

  3. RS says:

    Wiirayo mechchara bayawela ay.

  4. රුවන් says:

    ඕකා නොමරා මරා දේපළ රාජ සන්තක කරන්න ඕන.කාලකන්නි දේශපාලන හැත්ත රටේ ජනතාව රවටා මුදල් ගසාගෙන කාලා මැරෙන්න නැති මිනිස්සු වගේ

  5. Kgs basnayake says:

    confused
    you go apply for bail for murder /committed crime

    is this possible?

  6. Ho ho Crocodilian Rajithayanis, is the new specis of crocodiles the world has discovered.

    Aye, thy world bequoth thee to look upon thy father in Heaven (unfortunately his father is in hell) and askth for thy forgiveness but I nigh knowth that thy kingdom upon thou shall cometh with the force of 10000tonnes of Shit.

    Thou art not a noble sonth of a bitchth but worse case son of a professional institute.
    Thy law degree is of no use when thou cometh before thy executioner in hades the Yama King.

  7. U.N.J.V.P says:

    පටිට ආතල් යකෝ මූ බය වෙලා තියෙන බයවිල්ල දකිනකොට.

  8. මාතර සුනිල් says:

    අද ගන්නවා හෙට ගන්නව කිය කිය තව සති දෙක තුනක් ඇද්දොත් මූ බයටම වල කජ්ජ ගහනවා.

  9. HENA says:

    පටිට ආතල් යකෝ මූ බය වෙලා තියෙන බයවිල්ල දකිනකොට.

    අද ගන්නවා හෙට ගන්නව කිය කිය තව සති දෙක තුනක් ඇද්දොත් මූ බයටම වල කජ්ජ ගහනවා.

    sakkiliya hathikare pitin ma wala kajja gahapiya…karapu sakkili weda walata.. hena

  10. G says:

    Miuva baya karalama
    Makabavamu…

    Happy ape Sundara Shinaya