වැලිකඩ ජම්පර බෑ.. බෑ.. රාජිත තුන්වැනි වරටත් පෙර ඇප ඉල්ලයි..

December 23, 2019 at 12:00 pm | lanka C news
වැලිකඩ ජම්පර බෑ.. බෑ.. රාජිත තුන්වැනි වරටත් පෙර ඇප ඉල්ලයි..

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් තුන්වෙනි වතාවටත් අයදුම්පත‍්‍රයක් ඉදිරිපත් කර ඇත.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද පළමු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වූ අතර ඒ හේතුවෙන් පසුගියදා දෙවැනි ඇප අයදුම්පත ඉදිරිපත් කරන ලදී.

එය සලකා බැලීම අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුකිරීමට නියමිතව තිබියදී තුන් වන වතාවටත් ඉල්ලුම් පත‍්‍රයක් අද දිනයේ ඉදිරිපත් කර ඇත.

262 views

19 Comments to “වැලිකඩ ජම්පර බෑ.. බෑ.. රාජිත තුන්වැනි වරටත් පෙර ඇප ඉල්ලයි..”

  1. Nim says:

    OCHCHARA
    BIYA GULLA
    MOKATA DRAMA
    HADU WADA?

  2. කෙපර කෙපර කෙපරාජිත- පොලොව පලන් අවීචියට - says:

    කෙපර කෙපර කෙපරාජිත- පොලොව පලන් අවීචියට – හප කරලා මේකාගෙ කට – උනු ලෝදිය වක් කරපිය….. යම රජු සුදානම්.

Main News