වැලිකඩ තවත් රැදවියෙකුට කොරෝනා..

July 27, 2020 at 1:20 pm | lanka C news
වැලිකඩ තවත් රැදවියෙකුට කොරෝනා..

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.

එම ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සොයාගත් මුල් ආසාදිතයාගේ ආශ්‍රිතයෙකි.

ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

370 views
Main News