වැලිකඩ තවත් සිරකරුවෙකුට කොරෝනා.. ඔහු බන්ධනාගාරය පුරා කොණ්ඩා කැපීම් කරලා..

July 10, 2020 at 9:44 pm | lanka C news
වැලිකඩ තවත් සිරකරුවෙකුට කොරෝනා.. ඔහු බන්ධනාගාරය පුරා කොණ්ඩා කැපීම් කරලා..

කොරෝනා ආසාදිත වූ තවත් රැුදවියෙකු වැලිකඩ බන්ධනාගාරය තුලින් තහවුරු වී ඇත.

මෙම රැඳවිය බන්ධනාගාරයේ කොණ්ඩා කැපීමේ කටයුත්තේ යෙදී සිටියෙක් යයි වාර්තා වෙයි.

කන්දකාඩු සිට ගෙනවිත් තිබූ රැදවියන් කිහිප දෙනෙකු සිටි කුටියේ මෙම සිරකරුද රදවා සිට ඇත.

ඔහු බන්ධනාගාරයේ වාට්ටු ගණනාවක කොණ්ඩා කැපීම සිදු කොට ඇති බවද වාර්තා වෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු ජාතික උණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

217 views

8 Comments to “වැලිකඩ තවත් සිරකරුවෙකුට කොරෝනා.. ඔහු බන්ධනාගාරය පුරා කොණ්ඩා කැපීම් කරලා..”

  1. සිරා says:

    දැන් මොකක්ද මේ වහ‌ෙන් ඔරෝ කියන්නේ..චන්දේ කල් දාන්න ව‌ෙනවා කියලද?

  2. හිජ්ජේ බිලක් ඇවිත් says:

    පට්ට ස ‘ . රැස්පෙක්ට් ස ‘. මේ විදියම කරගෙන යමු ස “, තව ටික දවස යි නේ ස ‘ . ඊට පස්සේ මේකේ මොකා මෝනා වෙලා මලත් මොකෝ ස ‘. අපි ඉන්නවා ස ‘ බයාවෙන්න එපා ස..

  3. ඇත්ත යථාර්ය says:

    ජන්දය කිසේත් කල් නොදැමිය යුතුය. නියමිත දිනට පැවැත්වීමට බාධාවක් නැත. සියලු ආසාදිතයන් නිවාරණ තැන්වලින් නිසා ජන්දයට බාධාවක් නැත.

    • ගොන් බයියා says:

      එකා පිට එකා මලත් චන්දෙ කරලා රාජපක්ශලාව මහ පුටුවල ඉඳවීම තමා වහලුන් වන අපගේ එකම බලාපොරොත්තුව අපි මලාට කමක් නෑ ස. ඔබලා ආරක්ෂා වන්න..

    • ජනක from Matara says:

      අපි ඉන්නවා ස ..හොඳට අපිට අරින්න ස..අපි උස්සලා දෙනවා ස…රිදුනට කමක් නැහැ ස.. තව අරින්න ස…ඌ ඌ

  4. lucky says:

    harima dukai itha ikmanin me prashnaya wisadewa!

  5. Sarath says:

    SLPP කොහොමත් මේ පාර දිනනවා! හැබැයි 2/3 දෙන එක ගැනනම් ඔලුවක් තියෙන ඕනේ කෙනෙක් බොහොම පරිස්සමින් කල්පනා කරන්න වෙයි! 2/3 බැරිවෙලාවත් එකතුකරගත්තොත් MR සහ ගෝලයෝ රොත්ත මුලුන්ම කරන්නේ උන්ට හිසරදයක් උන කොමිෂන් ටික අහෝසි කරන එක. යන්තම් මැතිවරණ කොමිසම අප්‍රියෙල් මාසයේ චන්දය කල් දාල කොරෝනා වලින් අපිව බේරාගත්තා. හිතන්න එය තිබුනානම් වෙන්න තිබුණු විනාශය!!!
    ඔය කොයි පොලිටික්කත් අපේ ජීවිත ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. උන්ගේ සැප විතරයි!!!

  6. අලස් says:

    පාසැල් ළමුන්ට අවධානමක් තිබේදැයි දැන්ම කල්පනා කරන්න. අශ්වයා ගියාට පසු ඩලස්ගෙන් වැඩක් නැහැලු

Main News