වැලිකඩ බන්ධනාගාරයෙත් කොරෝනා පොකුරක්.. තවත් 72ක් ආසාදිතයි..

November 8, 2020 at 6:48 pm | lanka C news
වැලිකඩ බන්ධනාගාරයෙත් කොරෝනා පොකුරක්.. තවත් 72ක් ආසාදිතයි..

වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිත යයි තහවුරු කරගෙන තිබේ.

ඔවුනගෙන් 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 08 දෙනෙකු පිරිමි රැඳවියන්ය.

සෙසු පුද්ගලයා බන්ධනාගාරයේ රාජකාරි කටයුතු කරන පුද්ගලයෙකි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ බව තහවුරු කළේය

17,927 views

3 Comments to “වැලිකඩ බන්ධනාගාරයෙත් කොරෝනා පොකුරක්.. තවත් 72ක් ආසාදිතයි..”

  1. Rama says:

    Ikman suwa patami

  2. ප්‍රවේණිදාස බන්ගොයියා says:

    සුළු වැරද්දකට ජිව්තාන්තය දක්වා සිරගත කළ අපේ ගරු දුමින්ද මැතිතුමා වහාම නිදහස් කරන්න. එතුමා නිධන් ගත රෝග රාශියක් වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි.

  3. පොඩි එකා says:

    බංදනාගාරෙ උං එලියට ගිහිං දැ කොරෝනා හදාගත්තෙ ?
    උං එලියට නොයන හිංදා පොලිස් මාමා කෙනෙක් ඇතුලට ගිහිං උම්මා දුන්න වත් ද දන්නෑ.

    නෑ මේ මුංට හැදුනෙ කොහෙන්ද, ඕක් ඇතුලෙ කොරෝනා ත් මැවිලා ද.

    නෑ මේ දැනගන්ඩ ඇහුවෙ.

Main News