වැලිකඩ බන්ධනාගාරය තුල ක්‍රියාත්මක කර තිබූ බුද්ධි අංශය විසුරුවා හරී.. නියෝගය තලතාගෙන්..
July 27, 2018 at 3:25 am | lanka C news
වැලිකඩ බන්ධනාගාරයේ ක්‍රියාත්මකව තිබූ බුද්ධි අංශය වහාම විසුරුවා හැරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ විෂය භාර ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මතයි.
මෙම තීරණය ගෙන ඇතැයි පැවසෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මෑතකදී එල්ල වූ විවිධ දූෂණ හා අක්‍රමිකතා චෝදනා ගැන සොයාබැලීමෙන් පසුවයි.
ඒක හොඳයි.වැඩක් නොකර පගා කන වුන් විසුරුවන එක. දැන් බලන්න ඕන කොහොමද ඇතුලට ෆෝන්, කුඩු, ගංජා යන්නේ කියලා.
අපේ රටේ සමහර බුද්ධි අංශ මරු. යමක් සිද්ධ වූ පසු ඊට අර්ථ කථන දීලා ඒවා සමාජගත කිරීම ඔවුන්ගේ රාජකාරිය යි
හැමතැනම බුද්ධි අංශවල බහුතරයක් පටිටපල් හොරැ.
මුන් ගසා කන්නමයි පුරැදුවෙලා තියෙන්නෙ. බරපතල අපරාධකරැවන් කොළඹින් පිට අධි ආරක්ෂාව සහිත ප්‍රදේශයක රඳවා තැබිය යුතුයි.