වැලිකඩ බන්ධනාගාර ඉඩම වාණිජ වටිනාකම ඉහලයි.. බන්ධනාගාරය හොරණ ඉදිකර භූමිය වාණිජ කටයුත්තකට ගන්නවා..
December 25, 2020 at 6:30 am | lanka C news
වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති බව බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහන් රත්වත්තේ මහතා සඳහන් කරයි.
හොරණ ප්‍රදේශයේ පිහිටි අක්කර 250ක භූමියකට එම බන්ධනාගාරය ගෙන යාමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටියේය.
අක්කර 48ක් පුරා පිහිටා ඇති වැලිකඩ බන්ධනාගාරය ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති භූමියක් නිසා එය වෙනත් කටයුත්තකට භාවිතා කරන බවත් ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කොළඹ විශේෂයෙන් බස්නාහිර පළාත කියන්නේ ලංකාවේ තෙත්කලාපයේ කොටසක්.වසරේ වැඩි කාලයක් හොඳ වර්ෂාවක් ලැබෙන ප්‍රදේශයක්.
කාගේ හෝ වැරදි තීරණයක් නිසා කොළඹ වානිජකරණය වේ ලංකාවේ ඇති දැවැන්ත කැලා ප්‍රදේශයක් විනාශවෙමින් පවතිනවා. කොළඹ සිට නොදැනුවත්ව ප්‍රසාරණය වන නාගරීක ප්‍රදේශ නිසා අතිවිශාල වනාන්තර ප්‍රමාණයක්.ජලපෝෂක ලෙස ගතහැකි ප්‍රදේශයක් විනාශවෙමින් පවතිනවා.
හොඳම විකල්පය හම්බන්තොට වැනි වර්ෂාව අවම ප්‍රදේශයක් වාණිජ වශයෙන් නාගරීකරණ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම.
මේ යනවිදියට අනාගතයේ දිල්ලිය වැනි වායුදුෂණයෙන් උපරිම තත්වයට කොළඹ ත් පත්වේවි
ෂා නියම නේ…. ඇයි ඒ වගේ වාණිජ වටිනාකම් ඉහළ තවත් දේපල තියෙනවා. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් මූලස්ථානයස්ථානය…. ඒවටත් හෙමින් සැරේ ඔය දේම කරමු.
හමුදා මූලස්ථාන ඉඩමත් ඔහොම කියල තමා චීනෙට දුන්නෙ. රෙස්පට් ස
මීය කඩන්නෙ අත ලෙවකන්න විතරක් නෙමෙයි. ඒවුනාට මිස්ටර් ,ටෙන් පර් සෙන්ට් ඉන්නව කියල අමතක කරන්න එපා.
Garu amathi thuma boru kiyanne naha. Mahara sidhdhiyedhith aththane kiwwe.awankama editharama pudhgalayek
මේගොල්ලො අනිවාර්යයෙන්ම කොළඹ ඉඩං ටිකට කෙලිනවා , ශැංග්‍රිලා හදන්න හමුදා මුලස්ථානය චීනට සින්නක්කරේට ලියපු උන්දැලට ,අනිත් ඉඩං ටිකත් දීලා දාන එක සිම්පල්.කියන්න තියෙන්නේ මෙච්චරයි ; ස ‘ කියන්නේ ඇන්ටිජන් මෑන් ගේ තවත් කැළණියේ ණයා , කාළීමැනීගේ ජූස් එක වගේ නිකම්ම නිකං ,බෛයො අන්දවන්න මවපු කැම්පේන් එකක් විතරයි .
මාස අටකට පස්සේ ආනයනය සීමාකර තිබුනත් ඩොලරය 194 වගේ අගයක් අරගෙන ,රුපියල බාල්දූ වෙලා , රටේ ආර්ථිකය හසුරවන එවුන් එදා වගේ අදත් කියන්නේ ,අපි ඔව්වා පිලිගන්නෑ කියලා. මුන්ට රට හදන්න තියා , මහින්ද මාතියා හදාපු සුදු අලි ටීකේ ණය වාරික ටිකවත් ගෙවාගන්න බැරි ගානට කෙලවෙලා. ණය ගන්නත් බෑ ,ඩවුන්ග්‍රේඩ් වෙලා ,එක්කො කරන්න තියෙන්නේ චිනට රට විකුනන එක නැත්තං IMF කකුල් දෙක ලග වැදවැටිලා නහයෙන් අඩලා උන් කියන කොන්දේසී වලට නටන එක. 🤔
කොළඹ බන්ධනාගාර ඉඩම විකුනා ලැබෙන අධික මුදලින් අලුත් බන්ධනාගාරයක් පමනක් නොව අවශ්‍ය සියලු පුනරත්තාපන කඳවුරැ හදන්නත් පුලුවන්. සියලු පරන බන්ධනාගාර ප්රතිසංස්කරනය කරන්නත් පුලුවන්
Waanija watinaakamak kiyanne wikunanna puluwan kiyana ekane ?
Parana Army headquarters eka vikunuwa wage mekath China walata vikunananda wage yanne, denatamath aththikaram aragenada danne ne. Honda kuttiyak meyatath hamba wenawa athi Horana aluth bandanagaraya gena me manussaya hema thenama kiyawanne ekai. Kohomahari thawa awurudu 5 vithra yanakota bageta bagayak vikunai wage.
තිබිරිගස්යයේ තියෙන පොලිසියේ උසස් නිලධාරීන්ගේ නිවස්නය (Police senior officers mess) පුලුවන්නම් ත්‍රිවිද හමුදාවට දෙන්න. එතන DIG ලා පවා බඩු ගහන ගණිකා මඩමක් වෙලා. උඩ තට්ටුවේ තුට්ටු දෙකට දෙන AC කාමරවල ගණිකාවෝ, කුඩුමුදලාලිලා සහ ත්‍රස්තවාදියෝ නිතරම යන එන තැනක්. මේක තියෙන්නෙත් අධි ආරක්ෂිත කලාපයක. රාජ්‍ය ආරක්ශාවටත් භාධාවක්.