වැලිකඩ රැදවියන් පිරිසක් වස බොයි.. දෙදෙනෙකු මරුට.. දහයක් රෝහලේ..

October 15, 2021 at 8:02 am | lanka C news
වැලිකඩ රැදවියන් පිරිසක් වස බොයි.. දෙදෙනෙකු මරුට.. දහයක් රෝහලේ..

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් දෙදෙනකු වස වර්ගයක් පානය කිරීමෙන් මියගොස් තිබේ.

එම වස වර්ගය පානය කළ තවත් රැඳවියන් දස දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මෙම රැුදවියන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දැනට වසර 2කට පමණ පෙරයි.

මොවුන් පානය කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් බන්ධනාගාරනගට ලබාදී තිබු විසබීජ නාසක දියර බවද වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.

21,987 views

7 Comments to “වැලිකඩ රැදවියන් පිරිසක් වස බොයි.. දෙදෙනෙකු මරුට.. දහයක් රෝහලේ..”

  1. S. Vitharana says:

    අපටත් ඔය සන්තෑසියම තමා කරන්න ඉතිරි වෙලා තියෙනනේ.

  2. Nadu pramada? Wasara dekak remand? Arunta mineemaruwanta nidahasa. Sil redi. Sohon koth Nadu iwarayi. Nedeyo mitrayo nidos Kota midahas menna rajapaksa palanaya cancer hedila parapuratama paladewa liyalainissu kiyanawa

  3. K says:

    It is releaf to peace loving people these drug lords getting killed this way.

  4. LOL says:

    ලොකුම සතුට අර පොට්ට නෞෆර් කියන ගරු විනිසුරුවරයෙකු මරා දමපු කුඩු ලොඩ් වහාබියා කොරොනාවෙන් මිය යාමයි