වැලිකඩ රෝගියා සමගින් ලංකාවට කොරෝනා දෙවැනි රැල්ල ඇරඹුනා.. ඒ රනිල්ගේ උපදෙස් නොතැකීමේ වරද නිසයි..- එජාප අපේක්‍ෂක කියයි..

July 7, 2020 at 3:00 pm | lanka C news
වැලිකඩ රෝගියා සමගින් ලංකාවට කොරෝනා දෙවැනි රැල්ල ඇරඹුනා.. ඒ රනිල්ගේ උපදෙස් නොතැකීමේ වරද නිසයි..- එජාප අපේක්‍ෂක කියයි..

කොරෝනා දෙවන රැල්ල ශ්‍රී ලංකාව ඇරඹී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු වන උපුල් වීරසිංහ මහතා සඳහන් කරයි.

කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

දුරදක්නා නුවනක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති යෝජනා අනුව කටයුතු නොකිරීමෙන් මෙම තත්ත්වය උදා වූ බව ද ඔහු සඳහන් කළේ ය.

උපුල් වීරසංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් මෙවර මැතිවරණය සඳහා තරඟ වදී.

යලිත් කොළඹට කොරෝනා අවදානමක්

Gepostet von Upul Weerasinghe Malewana am Montag, 6. Juli 2020

0 views

40 Comments to “වැලිකඩ රෝගියා සමගින් ලංකාවට කොරෝනා දෙවැනි රැල්ල ඇරඹුනා.. ඒ රනිල්ගේ උපදෙස් නොතැකීමේ වරද නිසයි..- එජාප අපේක්‍ෂක කියයි..”

  1. Priyankara says:

    Ai ithin mahajanathawata adarenam, kiyanna epai karana vidiha, Buru haththa

  2. Chan says:

    🙈🐒🐒🐒

  3. පැකනිලාගෙ අප්පා says:

    බලං හිටහං කට ඇරං එළුවගෙ ලබ්බ වැටෙන කං

  4. PULATHISI says:

    මේ අපතයට මොලේ කළඳක් තියෙනවානම් රනිල්ගේ මොළේ ගැන මොකක් ද කියන්නේ? මහබැංකු මංකොල්ලයට අර්ජුන් මහේන් ද්‍රන්ව ගෙන්වලා මංකොල්ලය කරලා ඉවරවෙලා අර්ජුන් කාරයව රටින් පිටකළා.මුන්ට මේ ටිකවත් තේරෙන්නෙ නැද්ද?
    ලංකාවේ කොරෝනා නැති කළේ මැතිවරණ කොමිසම නොවෙයි හාදයෝ, අතිගරු ජනාධිපති තුමාගේ මගපෙන්වීමට අනුව, සෞඛ්‍ය අංශය, යුධහමුදාව ප්‍රමුඛ ආරක්‍ෂක හමුදාව බව අද පොඩී ළමයෙකුට වුවත් තේරෙනවා. එංගලන්තය, රුසියාව, සහ තවත් රටවල් කීපයක් ලංකාව අනුගමනය කළ ක්‍රමෝපායන් අනුගමනය කරන්න තීරණය කළා. මේ ගොනා ඒකවත් දන්නේ නැහැ රනිල් වගේම තමයි ගෝලයොත්. සජිත් යෝජනා කළේ පැකනිල් දෙන්න කියලා. එම බෙහෙත ඇමරිකාව විසින් තහනම් කරපු අනතුරුදායක බෙහෙතක්. මුන් හිටියනම් මිනී කඳු මුලු රට පුරාම ගොඩ ගැහෙන්න ඉඩ තිබුනා.

  5. Walimuni Abeysekera says:

    There is no difference between this unethical man and Tylvin Silva (JVP).

  6. අලි බෙට්ටෝ රතිංඤා දාපං. තොපි වගේ කාළකන්නිත් ඉන්නවනේ අපේ රටේ. තුක් නොදකිං මුංට

  7. Kgs basnayake says:

    Ammo Ruwan Wijewardena wagemai Bath gullek wage. E wagema ponnayek wage

  8. බන්ඩා says:

    සජියගෙ උන් පකනිල බීපල්ලා. රනිලගෙ උන් ලොලිපොප් උරපල්ලා.

  9. බන්ඩා says:

    කොරෝනා දෙවෙනි රැල්ලෙන් බේරෙන්න සජියගෙ උන් පකනිල බීපල්ලා. රනිලගෙ උන් ලොලිපොප් උරපල්ලා.

  10. Justin says:

    If we went by Ranils advice the country would be a mountain od corpse. Let him keep his advice to 5th lane and Sirikotha.

Main News