වැලිකඩ වහලයේ විරෝධතා කල රැදවියන් ගුටිකෙලියක.. හතරක් රෝහලේ..

August 13, 2018 at 6:48 pm | lanka C news
වැලිකඩ වහලයේ විරෝධතා කල රැදවියන් ගුටිකෙලියක.. හතරක් රෝහලේ..

අද පෙරවරුවේ පටන් වැලිකඩ බන්ධනාගාර වහලය උඩට නැගී විරෝධතාවයක නිරතව සිටී කාන්තා රැඳවියන් කිහිප දෙනෙක් තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම බන්ධනාගාරයේ විරෝධතාවයේ යෙදී සිටියදී කාන්තා රැඳවියන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් මෙම පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.

69 views
Main News