වැලිකඩ සිට අදින ලද විමල්ගේ ‘සිරගත සිතුවම්’ මෙන්න..
February 25, 2017 at 1:31 pm | lanka C news
දින 50කට අධික කාලයක් මැගසින් බන්ධනාගාරයේ සිරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා මේ වන විට ලේඛනයට අමතරව සිතුවම්කරණයේද යෙදී සිටී.
විමල් වීරවංශ මහතා ඇදි සිතුවම් අතර කාටුන්ද වේ. නිදහස ලැබුණු පසු ‘සිරගත සිතුවම්’ නමින් මෙම චිත්‍ර හා කාටුන් යොදාගනිමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට තමන් අපේක්ෂා කරන බව විමල් වීරවංශ මහතා පවසයි. මේ අතර ඔහු සිරගතව සිටිමින් මේ වනවිට ග්රන්ථ දෙකක්ද ලියා අවසන්කර තිබේ.
මේ සමඟ දැක්වෙන්නේ විමල් වීරවංශ මහතා ඇදි සිතුවම් කිහිපයකි.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ